සිංහලෙන් ලියලත් බෑනේ. වියවස්තාදායක සභාව ඕකේ ඉන්නෙ ලොයර්ලයි ආන්ඩුවේ හෙන්චයියෝ . ඕකේ තමා මුලින්ම පණත් ගේන්න කලින් නීතිමය කරුනු බලලා පණත ලෙස හදන්නෙ ඒම හදන එක කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට දාල වැඩි ජන්දෙන් සම්මත උනාම නීතියක්. විවාද කරනකොට කෙටුම්පත කේස් නම් ආයේ සභාවට දාල වැරදි හදනවා . ඕකේ සම්මත වෙන නීතියක් නෑ ඕකේ තමා කරුණු ගොනු කරලා අර පණතේ පොත වගේ එක හදන්නේ ආන්ඩුවෙන්.
https://si.m.wikipedia.org/wiki/ලංකාවේ_ව්‍යවස්ථාදායක_සභාව
ජනාධිපතිට ඔය මහා පොත කියවලා ඇනලයිස් කරන්න වෙලා නෑ. ඇමතියයි උපදේශකයෝ නීතිවේදින් කියන ටික තමා. ඇමතිලා එකේ වංගු ගහනවා ඒවා ජනාධිපති දන්නෙ ඇමතිය බුල කෙලියට පස්සෙ. මොකෝ ජනාධිපතිට සර්ව දැනුම නෑනෙ ඒම හැම එකම තේරුම් ගන්න
ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ ඒත් ඒම හිතුමනාපෙට දේවල් කරන්න බෑ එක ෆැසිස්ට් වෙනවා. එකයි ජනාධිපති නීතීවෙදින් එක වයවස්තාව අරන් නීතියෙ හිඩැස් වලින් ගේම ගහන්නේ. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ පපට් එකක් ඌව කොකොන්ට්‍රො කරන්නේ සෙනට් එකයි කෝපරේශන් ටික

. එක බයිඩන්ගෙන් පෙනුනා නේ. කෙනඩිට මොකද උනේ කල්පනාකරල බලන්න .
ක්‍රිකට් එක කිව්වේ සරල උදාහරණයක් ලෙස. ඔය ත්‍රිත්වය ගැන සමාජ් අධනයට ඉස්කෝලේ කියලා දෙනවා හොදට පොලිටිකල් සයන්ස් කරානම් ඊටත් වඩා කියලා දෙනවා. කියන්නේ ඔය තුන සමානයි කියලා ඒත් ලංකාවේ ජනාධිපතිට සමහට අවස්ථා වල බලය වැඩී . ඒක වයවස්තාවෙම අර්ථනිරුපනය කරලා තියනවා පැහැදිලිවම