මගේ තියෙන්නෙ පරණ 9800GT 512mb VGA එකක්..මේකෙ DVI Port දෙකක් තියෙනව....ලගකදි ඉදන් මේකෙ එක පෝට් එකක් වැඩ කරන් නෑ
අනිත් පෝට් එකට ගැහුවම Resolution හරියට දාලා තිබ්බත් display එකේ රූප හරි resolution එකට නෑ..මේ පෝට් එක කලින් ඉදන් මෙහෙමයි
වැඩ කරන් නැති පෝට් එක හදාගන්න හරි අනිත් පෝට් එකේ resolution හදාගන්න හරි විදිහක් කියපන්කො