VGA උදව්වක් ඕනි

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඇඩෝබි ඒවාට AMD වලට වඩා NVIDIA නේද සපෝට් කරන්නේ .. මං VGA එක ගද්දි ෂොප් එකේ උන් කිවුවෙ
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    video editing walata AMD high end cards walata wada Nvidia medium to high end athara thiyana cards hodata perform karanawa because nvidia physx and cuda nisa .e nisa go for nvidia.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    video editing walata AMD high end cards walata wada Nvidia medium to high end athara thiyana cards hodata perform karanawa because nvidia physx and cuda nisa .e nisa go for nvidia.

    nvidia cuda technology eka wage amd walata enne mokakda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    NVIDIA තමයි
    අතේ කීයක් තියෙද ඒක කිවුවම තමයි මොකද්ද හොද මොඩල් එක කියල හරියටම කියන්න පුලුවන්
    මේ දවස් වල vga වල ගාන වැඩිවෙලා තියෙන්නෙ ක්‍රිප්ටො මයිනින් කරන එවුන් නිසා