VGA එකක් තෝරාගන්නේ කොහොමද?

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    RBw0h16.png
    දැක්කම ආසහිතෙන්න තියෙනව...ලංකාවෙ හතලිහක්වත් ඇති


    ZWHpipd.png

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගැන නම් දන්නෑ මචෝ.. මං ගාව තියෙන්නෙ EVGA GeForce GTX 680, 4GB, DDR5 එකක්.. 60 ගාණකට ගත්තෙ දන්න එකෙක්ගෙන්..

    2680.png

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඔය ගැන නම් දන්නෑ මචෝ.. මං ගාව තියෙන්නෙ EVGA GeForce GTX 680, 4GB, DDR5 එකක්.. 60 ගාණකට ගත්තෙ දන්න එකෙක්ගෙන්..

    2680.png


    හම්මා අපිට කොයින්ද බුල් බල්ලෝ කිව්වලු :(
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    machan 15kata wage GTX series eke high end card ekak nam ganna amaruwei kokatath GTX 460 k wath try karapan eka thama set wena hodama eka oya ganata. GT , GTS wage ewa ganna epa gaming walata nam
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කෝරලේමහත්තයා;14617015 said:
    RBw0h16.png
    දැක්කම ආසහිතෙන්න තියෙනව...ලංකාවෙ හතලිහක්වත් ඇති


    ZWHpipd.png


    gtx 690 ekak ne. 40 machan oke box ekawath hamba wena ekak na. oka rs165,000 witara.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    කෝරලේමහත්තයා;14617015 said:
    RBw0h16.png
    දැක්කම ආසහිතෙන්න තියෙනව...ලංකාවෙ හතලිහක්වත් ඇති


    ZWHpipd.png



    balan hitahan dei 40ta :) GTX 690 eka aniwa 100000 paninawa eVGA hinda aniwa kohomath meka 150000+
     
    Last edited:

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    Before u buy a vga

    There are 2 Main GPU Manufactures...


    ATI


    3000 Series
    4000 Series
    5000 Series
    .
    .
    .
    7000 Series


    Nvidia

    200 Series
    300 Series
    400 Series
    500 series
    600 Series

    Series එකේ මුල අකුරෙන් අලුත් පරන බව කියවෙනවා. හැබැයි ඒකෙන් කියන්න බෑ අඩු Series එකකට වඩා වැඩි Series එකක් හොඳයි කියලා...

    උදා: ATI 5870 is better than 6450
    :Gforce 550 is beter than Gforce 610


    Series එකේ දෙවෙනි අකුරෙන් card එකේ performance ගැන අදහසක් ගන්න පුලුවන්.
    උදා:

    ATI 7750 > 7770 > 7850 > 7870 > 7890 > 7950 > 7990

    Gfoece 610 > 620 > 640 > 650 > 660 > 670 > 680 > 690


    මේවා ප්‍රධාන කොටස් 4 කට බෙදන්න පුලුවන්...

    Economy Range : Good for day today nomal use

    Series එකේ දෙවෙනි අකුර 1 හෝ 2 නම් Economy Range ( if ATI 3 or 4)
    උදා: GForce 210, GForce 610, ATI 4350 ATI 5450


    Mid Range : Good for Hd Video Playback and games in lower resolution

    Series එකේ දෙවෙනි අකුර 3 ,4 හෝ 5 නම් Mid Range ( if ATI 5 or 6)

    Gforce 630, Gforce 550ti, ATI 4550 ATI 6650

    High end : Good for Gaming , HD Video Editing and so

    Series එකේ දෙවෙනි අකුර 6, 7 හෝ 8 නම් High End ( if ATI 7 or 8)

    Gforce gtx 660, Gforce 670ti, ATI 5850 ATI 6650 ATI 7770


    Ultra high end : Unmatched performance for games and multimedia
    Series එකේ දෙවෙනි අකුර 9 නම් Ultra High End

    Gforce gtx 590, Gforce gtx 690, ATI 7950 ATI 7990

    100% agree machan :yes::yes::yes:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් VGA ගන්නවා නම් NVIDIA GTX series එක හොදයි බන් ...... Game ගහන්න කියාපු බඩු ....:yes::yes:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Man Hoyanne Battlefield 4 Gahanna puluwan ekak. kiyapalako slow natuwa normal eke meka gahanna VGA ekak.