Podi Silva - පොඩි සිල්වා;21238340 said:VGA Analog කියන්නේ කොහොම ද බන් Signal යන්නේ
HDMI Digital එකේ කොහොම ද Signal යන්නේ


ඔව් ඔව් මචං ඒක තමා පෝට් එක.
අර DVI-D කියල තියෙන්නෙ.
හැබැයි මචං මම කේබල් වල ගනන් නම් දන්නෙ නෑ.
eBay වගේනම් හෙනම අඩුවට තියෙනව.
Unity eke tulip computers eke thiyanawa