VGA cable (help)

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21238340 said:
    VGA Analog කියන්නේ කොහොම ද බන් Signal යන්නේ
    HDMI Digital එකේ කොහොම ද Signal යන්නේ
    sLdmv4t.gif


    මේ විඩියෝ එකේ තියෙනව බොහොම සරලව & මූලික කරුණු ගැන ඩිජිටල් & ඇනලොග් signal (VGA & HDMI ගැනත් විශේෂයෙන් පොඩි කරුණු කීපයක් කියනව) වල තියෙන වාසි අවාසි ගැන.


    VGA & HDMI වලින් data communicate වෙන standards, pin design & etc. ගැන ප්‍රධාන හා මූලික කරුණු මේ link වල තියෙනව.

    VGA
    http://computer.howstuffworks.com/monitor3.htm

    HDMI
    http://electronics.howstuffworks.com/hdmi.htm


    පුරුදුවිදියටම විකිපීඩියා එකෙත් කරුණු තියෙනව ඉතින් :D

    VGA

    https://en.wikipedia.org/wiki/Video_Graphics_Array
    https://en.wikipedia.org/wiki/VGA_connector

    HDMI

    https://en.wikipedia.org/wiki/HDMI


    මේ link එකත් බලල තමන්ට වඩාත්ම ගැලපෙන Video Interface & cable එක තීරණය කරන්න පුලුවන් ලේසියෙන්ම වැඩි සංකීර්ණ දේවල් නැතුවම :yes:

    http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
     
    Last edited:

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    ඔව් ඔව් මචං ඒක තමා පෝට් එක.
    අර DVI-D කියල තියෙන්නෙ.

    හැබැයි මචං මම කේබල් වල ගනන් නම් දන්නෙ නෑ.
    eBay වගේනම් හෙනම අඩුවට තියෙනව.

    Honda cable ekak ganna puluwan rs 1000 kata withara... :) Unity eke tulip computers eke thiyanawa