
thanzz machan
mage pc ekanam wadiya speed ehema na machan 128 ati radeon vga ekak tiyenne ekath AGP
machan mage machine ekata aluthen AGP vga enawada 512 ekak wage shop wala tiyenawada mata godak olku games gahanna one na normal ewa gahann tibbanam ati
++++![]()
thanxx machan ram ekanam 1gb tiye loke games one nane machanAGP 512 MB VGA cards තියෙනවා. එත් ලංකාවේ හොයා ගන්න අමාරුයි. Used AGP VGA cards නම් used computers විකුණන අය ළඟ තියෙනවා. eBay එකෙත් තියෙනවා.
VGA Card එක විතරක් upgrade කරලා Game ගහන එක නම් බොරුවක්. Ram වගේම Processor power එකත් upgrade කරන්න ඕන වෙනවා.

