VGA card ගැන දැනගත යුතු සියල්ලම(සරලව)

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඔව් ,ram එකෙන් 100% ක් ම අපිට පාවිච්චියට හම්බෙන්නේ නැහැ ,system එකට(onboard vga එකත් ඇතුලත්ව) පොඩි ප්‍රමාණයක් වෙන් වෙනවා ,අන්න ඒ ප්‍රමාණය onboard vga එකට අනිවාර්යෙන්ම අවශ්‍ය ප්‍රමාණය ,MB පොඩි ගානක් ,ඊට පස්සේ gaming වගේ දෙයක් කරනවානම් ram එකෙන් තව තව ඉඩ ගන්නවා game එක run කරන්න ,හැබැයි 2gb වලට අඩුවෙන් තමයි ගන්න ,වැඩි ram එකක් system එකට ඉතුරු කරලා .machine එක ස්ලෝව් වෙන්නේ නම් නැහැ onboard vga එකක් නිසා ,මොකද onboard vga එකට ram එකෙන් ලොකුම ලොකු ඉඩක් දෙන්නේ නැහැ ,ස්ලෝව් වෙන්නේ game එකනම් quality එක සහ resolution අඩු කරන්න ,මොකද ram එකෙන් 1 gb ම දුන්නත් vga එකට ,vga processor එකට බැරිනම් ඉක්මනින් process කරන්න එතකොට තමයි ස්ලෝව් වෙන්නේ ,මොකද ලැප් වල එන vga එක සහ processor එක under-clocked කරලා තියෙන්නේ heat වෙන එක අඩු කරන්න ,සාමාන්‍ය වැඩ කරනකොටත් හිර වෙනව්වනම් driver software නොගැලපීමක් හෝ virus නිසා වෙන්න ඕනේ

    machooo 8 GB ram eken 7.39 GB VGA ekata gannawada :oo: mama 1 game ekak wath dalath ne format karala windows demma witharai
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    machooo 8 GB ram eken 7.39 GB VGA ekata gannawada :oo: mama 1 game ekak wath dalath ne format karala windows demma witharai

    නැහැ නැහැ එකේ අනිත් පැත්ත ,system එකට පාවිච්චි වෙලා තියෙන්නේ 0.61gb තමයි.ඔයාට වැඩ කරන්න 7.39gb ම ඉතුරු වෙලා තියෙනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    LAp wala VGa gana poddake kiyapanko:), intel HD and separate ewala thiaya seen
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෝ මේකෙ workstation, server vga කාඩ් ගැන නෑනෙ.Quadro, Tesla, Fire-pro, Fire-stream

    NVIDIA_Quadro_3d-thumbnail.jpg


    toph0810.jpg
     
    Last edited: