Man gawa Danata thiyenne gtx 960 2gb ekak eke vram eka Dan madi man baluwe meka deela gtx1060 3gb ekak ganna
Me dawaswala vga price wadi nisa mehema karana eka aulak nadda naththan gtx 960 ekama thiyagannada?
Me dawaswala vga price wadi nisa mehema karana eka aulak nadda naththan gtx 960 ekama thiyagannada?
බඩු නැති නිසා මේ දවස්වල බොරු ගණන් යන්නේ. ඔය 960 එක වුනත් 13-15 අතර දෙන්න පුලුවන් ඒ නිසා. හදිස්සිම නම්, වුවමනා නම්, විතරක් මේ දවස්වල VGA ගන්න. 