Honda gp5 help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    mage Honda gp5 EKA deela Toyota vitz ekak ganna baluwe gp5 EKA 2013 registered 2016 L grade Full multifunction steering wheel 76000km duwala thiyenne new tyres 6 months
    dan keeyakata withara denna puluwanda mata one 3 year weddi echchara gana aduwenne Nathi reliable car ekak
    man gp5 EKA wikunana EKA aulak nadda naththan ekama thiyagena innada?
    Danna kattiya help ekak denna
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    EKA thama aye car ekak ganna plan EKA thiyenne 3 year walata passe mata aula thiyenne gp5 eke gana ekale weddi saahenna aduwela thiyeida kiyana EKA thama

    Vitz ekath bahinawa bn 2011 ewa penne nedda half adu una.28 range eke yanne dan.anika interioe patta cheap.gp5 ekath ekka baladdi nude wage
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    EKA thama aye car ekak ganna plan EKA thiyenne 3 year walata passe mata aula thiyenne gp5 eke gana ekale weddi saahenna aduwela thiyeida kiyana EKA thama

    මගෙ අනුමාන කිරීම අනුව , අනිවාර්යෙන් වටිනකම අඩු වේ, මොකද දැන් මාර්කට් එක පිරිලා තියෙන්නෙ, වැගන් ආර්, ජපන් ඇල්ටො, මීරා, සිෆ්ට්, වගෙ පොඩි වාහන වලට, ඒ වාහන අලුත් සහ හයිබ්‍රිඩ් නොවන නිසා, නඩත්තු වියදම අඩුයි කියලා මිනිස්සු හිතනවා, ඒක ඇත්ත තමා ඉතින්, අනික තමා, මේ ආන්ඩුවෙ කිසිම සන්වර්දනයක් නැතිව බඩු මිල අනන්තෙට වැඩි වෙනවා, තව අව්රුද්දකින් විතර, කාර් තියා පාන් කියා ගන්නවත් බැරි වේ, එතකොට ඔයාට වාහනෙ විකුනන්න ලොකු කාලයක් විතරක් නෙවෙ, ලොකු ගානක් අඩු කරන්නත් වේයි.
    හැබැයි, ඔයාගෙ ආදායම් මට්ටම ගොඩක් වැඩි කෙනෙක් නම්, මේ ප්‍රශ්න අදාල නැති වෙයි..
    මේ මගේ මතය