Honda gp5 help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    No one will buy these used hybrids in 3 more years time.It will be really hard to sell
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    121 wage tamai.godak adu wenne ne.

    images
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    Allion 260, Premio walata thawa awurudu 5 - 10 withara yanakota mona wagey thathwayak uda weyida boys.. :confused:


    මෙහෙමයි කොල්ලෝ...

    අපි උපකල්පනය කරමු උඹ අද ඇලියොන් එකක් හරි ප්‍රිමියෝ එකක් හර ගත්තා කියලා. තව අවුරැදු 5න් ඒ කියන්නේ 2023 ඔක්-10 වෙද්දි ඒක අවුරැදු 5න් පරණ වෙලා. අවුරැදු පහක් වයසට ගිහිල්ලා

    අවුරැදු 10ක් ගත්තොත් ඒක අවුරැදු 10න් පරණ වෙලා. එහෙමත් නැත්නම් වයසට ගිහිල්ලා.

    ඕක තමයි තත්ත්වේ බ්‍රෝ...
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    vitz ekak poddak baluwa fit ekath ekka eke sahenna power look EKA comfortable EKA ehema adui dan man mekama thigannawa kiyala hithuwa
    mata udau karapu okkotama thanks
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෙහෙමයි කොල්ලෝ...

    අපි උපකල්පනය කරමු උඹ අද ඇලියොන් එකක් හරි ප්‍රිමියෝ එකක් හර ගත්තා කියලා. තව අවුරැදු 5න් ඒ කියන්නේ 2023 ඔක්-10 වෙද්දි ඒක අවුරැදු 5න් පරණ වෙලා. අවුරැදු පහක් වයසට ගිහිල්ලා

    අවුරැදු 10ක් ගත්තොත් ඒක අවුරැදු 10න් පරණ වෙලා. එහෙමත් නැත්නම් වයසට ගිහිල්ලා.

    ඕක තමයි තත්ත්වේ බ්‍රෝ...


    ලංකාව වගේ රටක නොවටින ගණන ගෙවල ගන්න හුචක්කු ගැන මහ දුකක් බන් ඇතිවෙන්නෙ


    Owa issarahata denna bee ban...danuth ahemai...traffic case akai..anith oya range ake hybrid nisa

    කොහෙද බන් මේ මොඩල් හයිබ්‍රිඩ් උනේ :confused: