VGA Driver Not responding Problem

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    338
    63
    ඊයේ මම ත්රෙඩ් එකක් දැම්මා ඩිස්ප්ලේ නැතිවෙලා PC Stuck වෙනවා කියලා. හැමෝම කිව්වා දේ කරලා බැලුවා.Nvidia GT 610 VGA Card ගලවලා Onboard බැලුවා. එතකොට ලෙඩේ නෑ. දැන් ලෙඩේ VGA එක කියලා පැහැදිලියි. මේVGA එක ගොඩදාන්න බැරිවෙයිද. Nvidia Driver Not responding වෙලා තමයි Stuck වෙන්නේ. VGA Driver Flush කරලා අලුතින් install කරත් වැඩක් වුනේ නෑ . දවසකට දෙපාරක් විතර මේ ලෙඩේ එන්නෙ. අලුත් කාඩ් එකක් ගන්න සල්ලිත් නෑ මේ ටිකේ, මොනිටර් එකට HDMI දෙන්න විදිහක් නෑ දැන් VGA කෙබල් එකෙන් On board ඩිස්ප්ලේ ගන්නෙ. Windows 7 තියෙන්නේ මැෂින් එකේ 10 ගැහුවොත් හරියාවිද මේක ගොඩදාන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: Stimulus mind

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගේ RX 480 nitro කාඩ් එකකත් ඕක උනා. මම කරේ ddu වලින් දැන් තියන ඩ්‍රයිවර්ස් අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කරා amd adrenalin දාන්නේ නැතුව. just the drivers. දැන් අවුලක් නැතුව වැඩ. geforce experience නැතුව ඩ්‍රයිවර්ස් විතරක් දාල බලන්න. හරියයි.
     
    • Like
    Reactions: Stimulus mind