VGA help :( display driver stopped responding and has recoverd

psan550

Member
May 10, 2008
68
1
0
Veyangoda
මචන්ලා මගේ තියෙන්නේ GT440 VGA එකක්. ඊයේ ඉදලා display එක කළු පාට වෙලා ටිකකින් taskbar එකේ error එකක් එනවා " Display driver stopped responding and has recoverd successfully " කියල. ඒක හැම වෙලාවේම වෙනවා. onboard VGA එකෙන් වැඩ කරද්දී අවුලක් නෑ. මම C එක format කරලා අලුතෙන් windows 7 දැම්ම එත් ඒක හරි යන්නේ නෑ. අලුතෙන් drivers දැම්මට හරි යන්නෙත් නෑ. කව්රු හරි මේක හදාගන්න විදිහක් දන්නවද ??? :( :( :(

මම google search කලා. ඒවගේ තියෙන methods හරි යන්නෙත් නෑ :no:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    vga card eki awlak newei machan. 301.42 aluth driver eka update kara ganna.
    GT400 & GTX500 serious card wala podi driver case ekak tiyanawa lu. godak un complain karala tiyenne. mamath kara. display eka freez wela dampata weema saha uba oya kiyana case eka.
    301.42 ekatath samahara ayage oka wenawalu....:(:(:(
     

    psan550

    Member
    May 10, 2008
    68
    1
    0
    Veyangoda
    වැඩේ හරි මචන්. මං VGA එක අරන් ගියා ගත්ත ප්ලේස් එකට. උන් ඒක මුකුත් කියන්නේ නැතුවම මාරු කරලා දුන්නා. Fan එකේ අවුලක් මං හිතන්නේ ... :cool: :cool: :cool:

    Thanx everyone ;)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වැඩේ හරි මචන්. මං VGA එක අරන් ගියා ගත්ත ප්ලේස් එකට. උන් ඒක මුකුත් කියන්නේ නැතුවම මාරු කරලා දුන්නා. Fan එකේ අවුලක් මං හිතන්නේ ... :cool: :cool: :cool:

    Thanx everyone ;)

    kohenda uba VGA eka gathhe...