VGA ekak oni

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මචන්ලා මගෙ Mother board එකට match වෙන Used VGA එකක් මම හොයනවා....එක පරන Mother board එකක්. Asus P5PE-VM


ඉතින් මට දැන් මේකට AGP VGA එකක් ඕනි කරල තියනවා..මම කාලයක් පාවිච්චි කලා Geforce 6200 256MB...දැන් ඒක මං ගාව නෑ...ඉතින් වෙන එකක් ගන්න කියල හදන්නෙ....

මම දැක්ක සයිට් එකක තියනවා Geforce 7800 AGP එක මේකට වැඩ කරනවා කියලා....
GeForce_7800_GS.jpg



ඉතින් ඔයාලා ගාව VGA එකක් තියනවනම් මට කියන්න නැත්නම් BUMP එකක් දාල යන්න


ස්තුතියි