machan AXLE GT440 2GB 1,Rs.10,000/=...eka hoda nadda...???Biostar gt 430 2gb එක මම ගත්තා !
අවුලක් නෑ ! 11800 rs
GT 440 1 GB Card එකත් හොදා ! 10000 rs මම හිතන්නේ !
machan AXLE GT440 2GB 1,Rs.10,000/=...eka hoda nadda...???
machan,MC red-line kyla shop 1ka tynawlu,mama ethanata katha kala aththa seen 1,matath qwwe elakiri 1 frnd kenekma thama...සිරාවට ඔය ගානට දෙනවනම් වටිනවා නේන්නම් බන් ! කොහෙද තියෙන්නේ ?


machan,MC red-line kyla shop 1ka tynawlu,mama ethanata katha kala aththa seen 1,matath qwwe elakiri 1 frnd kenekma thama...![]()
ne ban mama shop 1ta call kala,un e ganata dennam qwwa....heta withara ganna thama inne...උබට ලනුවක් දෙන්න ඇති !
ඔය ගානට 440 2gb නම් සෙට් වෙන්නෑ banz
unitiya පැත්තේ ගිහිල්ලම තමා බලන්න ඕන !
Biostar gt 430 2gb එක මම ගත්තා !
අවුලක් නෑ ! 11800 rs
GT 440 1 GB Card එකත් හොදා ! 10000 rs මම හිතන්නේ !