Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ල මට ගන්න හොද එලකිරි VGA එකක් කියපන්කො 15000-20000 අතරෙ. Games එහෙම High Setting දලා කරන්න පුලුවන්.

    මගෙ දැන් තියෙන VGA එක 9600GT 512MB 256bit එකක්. Last Year වෙනකන් ආපු ගොඩක් games High Settings එහෙම දලා play කරා. 512MB උනත් සමහර​ 1 GB එවලට වඩා ගොඩක් හොදට Games Play කරා. මම ගන්නෙ දන් එන ගොඩක් Games DX 11 Only එන නිසා.

    Games High Graphic දලා Play කරන්න අනිවා 256bit එකක් වෙන්න ඔනද? 128bit වල කරන්න බරිද​?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන්ල මට ගන්න හොද එලකිරි VGA එකක් කියපන්කො 15000-20000 අතරෙ. Games එහෙම High Setting දලා කරන්න පුලුවන්.

    මගෙ දැන් තියෙන VGA එක 9600GT 512MB 256bit එකක්. Last Year වෙනකන් ආපු ගොඩක් games High Settings එහෙම දලා play කරා. 512MB උනත් සමහර​ 1 GB එවලට වඩා ගොඩක් හොදට Games Play කරා. මම ගන්නෙ දන් එන ගොඩක් Games DX 11 Only එන නිසා.

    Games High Graphic දලා Play කරන්න අනිවා 256bit එකක් වෙන්න ඔනද? 128bit වල කරන්න බරිද​?

    used HD7850 hari GTX660 yak hoya ganna try kerapan ekak oya ganata ganna puluwanam godak hondi.