VGA + PSU රුපියල් 22000/=

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    මචන්ල මම ගන්න හිටියෙ Axle GTX 550Ti vga එකකුයි Axle 400W Typhoon PSU එකකුයි Redline ලගෙන්.. මගෙ කරුමෙටද කොහෙද උන්ගෙ out of stock ළු. :baffled: :(
    VGA එක නම් සතියකින් විතර එනවළු.. බට් PSU එන්නෙ දෙසැම්බර් ළු..

    4a188bf51a0679500a6e43b65eb9f6d0.jpg

    dcfb4bfcd499005788eea39ccce43a63.jpg

    යලුවනේ මට මේ වෙනුවට හොද VGA එකකුයි PSU එකකුයි ගන්න හෙල්ප් එකක් දෙන්න කෝ!!
     
    • Like
    Reactions: gihand4r

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇක්සෙල් එක නම් මම අනුමත කරන බ්‍රැන්ඩ් එකක් නෙවෙයි.
    ටෙච්සෝන් එකට ගිහින් බලහන් පොඩ්ඩක්.
    ගන්නවා නම් EVGA,Asus වගේ හොද බ්‍රැන්ඩ් එකකින් ගනින් බන්.
     
    SaLiTHaS77

    Well-known member
  • ඇක්සෙල් එක නම් මම අනුමත කරන බ්‍රැන්ඩ් එකක් නෙවෙයි.
    ටෙච්සෝන් එකට ගිහින් බලහන් පොඩ්ඩක්.
    ගන්නවා නම් EVGA,Asus වගේ හොද බ්‍රැන්ඩ් එකකින් ගනින් බන්.
    ai ban ehema kynne..???
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    ඇක්සෙල් එක නම් මම අනුමත කරන බ්‍රැන්ඩ් එකක් නෙවෙයි.
    ටෙච්සෝන් එකට ගිහින් බලහන් පොඩ්ඩක්.
    ගන්නවා නම් EVGA,Asus වගේ හොද බ්‍රැන්ඩ් එකකින් ගනින් බන්.
    Thanks මචන් support එකට.. Asus GTS 450 එකක් වත් ගන්න බෑරි වෙය්ද බන් මේ ගානට.. :confused:
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    මට මේ වෙනුවට හොද VGA එකකුයි PSU එකකුයි ගන්න හෙල්ප් එකක් දෙන්න කෝ!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇක්සෙල් එකේ ගාන අඩුයි කොලිටි අඩුයි.
    EVGA,ASUS ගාන වැඩියි කොලිටි නියමයි.
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    axle chaa lu
    msi hari evga hari bio star hari asus hari wage ekak ganin salli gana hithanne nathuwa , naththan duk wenda wei bn
    30405.jpg

    barclays ලගෙ Msi N450gts 1gb Ddr5 17 k ලු ASUS GTS 450 එකක් කීයක් වෙය්ද දන්නෑද්ද මචන්??
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    ඇක්සෙල් එකේ ගාන අඩුයි කොලිටි අඩුයි.
    EVGA,ASUS ගාන වැඩියි කොලිටි නියමයි.

    hahah mchan GLK eke paththe podak gihin balanna. axle wala quality baala na. unwa wadiya kawuruth danne na echrai.. quality eka evga trmatma tynwa.. axle 460gtx ACE eka denta awilla tiynewa pattma 460 ekak.
    nikan ahla neme kiyne axle use krnwa mage yaluwo godak ma. EK eketh une taram inwa. ahala balanna boru nam
    ..

    EVGA hodai kiyapu katwa anumtha krna ba mokda evga wala lagadai idala leda enwa wadi. and ASUS nam patta. a gena katha 2k na but a wagemai price ekath

    mea video eka balnna

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    Thanks මචන් support එකට.. Asus GTS 450 එකක් වත් ගන්න බෑරි වෙය්ද බන් මේ ගානට.. :confused:

    used EVGA 450GTS ekak daala tibba GLK eke wikunanna 2013 wenkan warrnty. eka 15k ta aduwen wage ganna puluwan nam eka ganna. a gaanata labai wrrnty tyna hinda
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    hahah mchan GLK eke paththe podak gihin balanna. axle wala quality baala na. unwa wadiya kawuruth danne na echrai.. quality eka evga trmatma tynwa.. axle 460gtx ACE eka denta awilla tiynewa pattma 460 ekak.
    nikan ahla neme kiyne axle use krnwa mage yaluwo godak ma. EK eketh une taram inwa. ahala balanna boru nam
    ..

    EVGA hodai kiyapu katwa anumtha krna ba mokda evga wala lagadai idala leda enwa wadi. and ASUS nam patta. a gena katha 2k na but a wagemai price ekath

    මමත් GLK එකේ කට්ටියගෙ Feedbacks දෑකල තමය් මචන් Axle එකකට යන්න හිතුවෙ...
    bt badu iwarailu ne ban!!! :baffled:
     
    • Like
    Reactions: thushana

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    මමත් GLK එකේ කට්ටියගෙ Feedbacks දෑකල තමය් මචන් Axle එකකට යන්න හිතුවෙ...
    bt badu iwarailu ne ban!!! :baffled:

    itin eka thma mam kiyne GLK eke ina aawata giyta game gahna un neme. Game ghnama ipaduna un apiwage;). chaa wedakata nathi brnd ekak ganne na ne and mam ubata kiyaneth na ne quality eka gena mama dane nathnam.
    mam use kraneth axle psu ekak. kalin tibba coolermaster ekata wada patta..
    price eka anuwa axle labaai quality ekath hodai..
    mny hv nam ASUS vga and Sesonic PSU ganna . a deka thma hodama.

    ithin ara EVGA SC 450gts used eka ganna eka ugen 14k ta illanna . u aran tyna 20k ta april da koheda.. ekai ithuru gaanen PSU ekak ganna 450w ekak.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hahah mchan GLK eke paththe podak gihin balanna. axle wala quality baala na. unwa wadiya kawuruth danne na echrai.. quality eka evga trmatma tynwa.. axle 460gtx ACE eka denta awilla tiynewa pattma 460 ekak.
    nikan ahla neme kiyne axle use krnwa mage yaluwo godak ma. EK eketh une taram inwa. ahala balanna boru nam
    ..

    EVGA hodai kiyapu katwa anumtha krna ba mokda evga wala lagadai idala leda enwa wadi. and ASUS nam patta. a gena katha 2k na but a wagemai price ekath

    mea video eka balnna

    Nvidia පාර්ට්නර් ලිස්ට් එකෙත් නෑ ඇක්සෙල්.
    ඇසුස්,Evga වලට වඩා ගොඩක් ගනන් අඩු වෙන්නේ ඇක්සෙල් වල කොලිටි බාල කරලා ගහන නිසායි.නැත්තම් අපිට ආදරේටද අඩුවට දෙන්නේ?
    ඇක්සෙල් ගනන් බැස්සුවාම EVGA,ASUS ගනන් බැස්සුවේ නැත්තේ ඇයි?උන් කැමත් නෑ කොලිටි බාල කරලා ගහලා කස්ටමර්ස්ලාගේ අතර තියෙන නම නැති කරගන්න.
    ඇක්සෙල් ගාන අඩු උනත් ඇක්සෙල් ගන්නවාට වඩා EVGA,ASUS මිනිස්සු වැඩියෙන් සල්ලි දිලා ගන්නේ ඇයි?මිනිස්සු දන්නවා ගාන අඩු උන එකට වඩා අරවාගේ ගාන වැඩි උනත් බඩු අනිවා ශුවර් කියලා.VGA කාර්ඩ් 10 ගන්න අයගෙන් 8 ගන්නේ EVGA or Asus.මොකද ඒ බඩු කොලිටි නිසා.
    මගේ යාලුවෝ 20 වගේ EVGA & ASUS කාඩ්ස් දෙකම යුස් කරනවා අවුරුදු ගානක ඉදන්.
    ඔය බ්‍රැන්ඩ් දෙකම මික්ස් කරලා SLI කරලා යුස් කරන අයත් ඉන්නවා.
    කිසි ලෙඩක් ඇවිත් නෑ තාම.යක්කු වගේ ගේම් ගහන්නේ.උදේට ඔන් කරාම ඉතින් ආපහු නිදියනකොට තමා ඕෆ් කරන්නේ.

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    itin eka thma mam kiyne GLK eke ina aawata giyta game gahna un neme. Game ghnama ipaduna un apiwage;). chaa wedakata nathi brnd ekak ganne na ne and mam ubata kiyaneth na ne quality eka gena mama dane nathnam.
    mam use kraneth axle psu ekak. kalin tibba coolermaster ekata wada patta..
    price eka anuwa axle labaai quality ekath hodai..
    mny hv nam ASUS vga and Sesonic PSU ganna . a deka thma hodama.

    ithin ara EVGA SC 450gts used eka ganna eka ugen 14k ta illanna . u aran tyna 20k ta april da koheda.. ekai ithuru gaanen PSU ekak ganna 450w ekak.

    machan mata ee thread 1 pm karannako loku udawwak !!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    itin eka thma mam kiyne GLK eke ina aawata giyta game gahna un neme. Game ghnama ipaduna un apiwage;). chaa wedakata nathi brnd ekak ganne na ne and mam ubata kiyaneth na ne quality eka gena mama dane nathnam.
    mam use kraneth axle psu ekak. kalin tibba coolermaster ekata wada patta..
    price eka anuwa axle labaai quality ekath hodai..
    mny hv nam ASUS vga and Sesonic PSU ganna . a deka thma hodama.

    ithin ara EVGA SC 450gts used eka ganna eka ugen 14k ta illanna . u aran tyna 20k ta april da koheda.. ekai ithuru gaanen PSU ekak ganna 450w ekak.

    සී සෝනික් එකට වඩා කෝර්සායිර් පවර් සප්ලයි තමා හොද.
    කෝර්සායිර් රැම්,පවර් සප්ලයි වලට ගහන්න බ්‍රැන්ඩ් එකක් නම් නෑ ඉතින්.