VGA Splitter

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,663
    3,562
    113
    මචංලා ගෙදර 21'' මොනිටර් 2ක් තියනවා. ඔය දෙක කපල් කරගන්න VGA Spitter එකක් දාන එකද හොද VGA card එකක් ගහන එකද හොද. VGA Spitter එකකින් Display Clone වීමක්ද වෙන්නේ. පාවිච්චි කරන උන් කියපල්ලකෝ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    monitor 2ma ekama screen ekai enne. ubata monitors 2ka wena wenama use karanna oinanam vga ekak or motherboard eke port dekak thiyenwanam ehema use karannath puluwan.
     
    • Like
    Reactions: The Kingslayer

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Motherboard VGA paawichchi karanawanam VGA+HDMI or DVI+HDMI use karanna bios ehemath hadala. VGA Card ekeanam puluwan kelinma. Hadaagena daapan photos ekakuth balanna.

    Cable dekama com ekata connect wenna oone direct Splitter walin bea.
    ------ Post added on Jun 3, 2021 at 7:13 AM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,663
    3,562
    113
    Motherboard VGA paawichchi karanawanam VGA+HDMI or DVI+HDMI use karanna bios ehemath hadala. VGA Card ekeanam puluwan kelinma. Hadaagena daapan photos ekakuth balanna.

    Cable dekama com ekata connect wenna oone direct Splitter walin bea.
    ------ Post added on Jun 3, 2021 at 7:13 AM
    Ela ELa ban..... Thanks.... Mekata VGA 1k gahanna wei. පෝට් 1යි තියෙන්නේ. අනිවා හදලා පොටෝස් දාන්නම්

    monitor 2ma ekama screen ekai enne. ubata monitors 2ka wena wenama use karanna oinanam vga ekak or motherboard eke port dekak thiyenwanam ehema use karannath puluwan.
    VGA 1k ගහන්න වෙයි බං.
    ------ Post added on Jun 3, 2021 at 9:27 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ග්‍රැපික් කාඩ් එකක් ගහන්න.ස්පිලිටර් වලින් වැඩක් නෑ .එකම දේ පෙන්නේ .ගේම්ස් ගහන්නේ නැත්නම් gt 710 එකක් ගන්න .එකේ HDMI වීඩියෝ අව්ට් 4 ක් තියනවා