itsnotme

Member
Sep 25, 2010
622
34
0
Denageneema Pinisa

7801.DVID.gif

Mama Meken aragena awe kalin DVI-D (dual Link Eka ) eth mage VGA eke thiyenne DVI-I (dual link eka ) ekai case eka ubalath gaddi meka balalla ganilla :cool:

mama iye gt 9500 ekak gaththa machan mage thiyenne normal monitor ekak landscape api normal vidihata cable eka gahapuwahama weda machan eth mama VGA to dvi conector ekak dala gahapuwahama weda nae mokakkda case eka thawa vga ekak thiyanawa eketh ehamai :sorry:
41LwFcvH-TL._SX385_.jpg

mama Hithuwe me connector eke awulak kiyala ekak maru karala check karala wena ekak genawath ekka eth weda nae:growl:

Me VGA card eka hodaida 18000 Labaida mekath balalla kiyapalla china kiyala gahala thiyenne pitipasse hebei :rolleyes:

20131023_143553.jpg

20131023_143547.jpg

20131023_143625.jpg

20131023_143612.jpg

550TI eka patta machan,, 9500GT Korean used eewa thiyanawa 3500i wenne,
 
nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
umbe processor eka kiyapn. math dn use karanne 550 ti asus card ekak.
habai mage processor eka core 2 duo ekak. processor eka slow nisa 550 ti eken uparima wada ganna ba.
umbath kochchara honda vga ekak gahuwath processor eka hinda game slow wenna puluwn.
machine eke spec kiyapn ganna honda vga ekak kiyannm.:yes:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    pawer supply ekanam awulak nae machan ..lalaj dunne meka neda
    /com_maxfps 250

    furry ube settings wala screen ekak danna barida cod 4 eke

    නෑ බං සර්වර් එකේ හැටියටත් වෙනස් වෙනවා වෙන්න ඕනේ. මම EK server එක වැඩ නැති නිසා වෙන එකකට ගියා ping එක 350 වගේ තියෙන්නේ. ඒකේ FPS 150ටත් බහිනවා :eek::eek:

    මේ තියෙන්නේ බං Settings. FPS අඩුයි වගේ නම් Resolution අඩු කරනවා. එච්චරයි :yes::yes: අනික් ඒවා ඔහොමම තියෙනවා :)

    2d2eudh.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    umbe processor eka kiyapn. math dn use karanne 550 ti asus card ekak.
    habai mage processor eka core 2 duo ekak. processor eka slow nisa 550 ti eken uparima wada ganna ba.
    umbath kochchara honda vga ekak gahuwath processor eka hinda game slow wenna puluwn.
    machine eke spec kiyapn ganna honda vga ekak kiyannm.:yes:

    මුගෙන් මාත් කලින් ස්පෙක්ස් ඇහුවාම බයිලා ගහනවානේ :D:D කතාව ඇත්ත මචං :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    නෑ බං සර්වර් එකේ හැටියටත් වෙනස් වෙනවා වෙන්න ඕනේ. මම EK server එක වැඩ නැති නිසා වෙන එකකට ගියා ping එක 350 වගේ තියෙන්නේ. ඒකේ FPS 150ටත් බහිනවා :eek::eek:

    මේ තියෙන්නේ බං Settings. FPS අඩුයි වගේ නම් Resolution අඩු කරනවා. එච්චරයි :yes::yes: අනික් ඒවා ඔහොමම තියෙනවා :)

    2d2eudh.jpg

    Mageth okamai thiyenne ban wenasakata thiyenne mama dala thiyenne 1024*768 ban eth ei mage ehama wenne
    මුගෙන් මාත් කලින් ස්පෙක්ස් ඇහුවාම බයිලා ගහනවානේ :D:D කතාව ඇත්ත මචං :yes::yes:

    dual core 3.0
    2gb ram ban
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    Mageth okamai thiyenne ban wenasakata thiyenne mama dala thiyenne 1024*768 ban eth ei mage ehama wenne

    dual core 3.0
    2gb ram ban

    Processor එක වෙන්නත් පුලුවන් බං. නැතත් මගේ 8GB ram එක. මම හිතන්නේ නම් Processor එකේ තමා කේස් එක තියෙන්නේ මචං :nerd::nerd: ඒකයි ඔය FPS අඩු :yes: