1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Denageneema Pinisa

    7801.DVID.gif

    Mama Meken aragena awe kalin DVI-D (dual Link Eka ) eth mage VGA eke thiyenne DVI-I (dual link eka ) ekai case eka ubalath gaddi meka balalla ganilla :cool:

    mama iye gt 9500 ekak gaththa machan mage thiyenne normal monitor ekak landscape api normal vidihata cable eka gahapuwahama weda machan eth mama VGA to dvi conector ekak dala gahapuwahama weda nae mokakkda case eka thawa vga ekak thiyanawa eketh ehamai :sorry:
    41LwFcvH-TL._SX385_.jpg

    mama Hithuwe me connector eke awulak kiyala ekak maru karala check karala wena ekak genawath ekka eth weda nae:growl:

    Me VGA card eka hodaida 18000 Labaida mekath balalla kiyapalla china kiyala gahala thiyenne pitipasse hebei :rolleyes:

    20131023_143553.jpg

    20131023_143547.jpg

    20131023_143625.jpg

    20131023_143612.jpg

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    appa ehamada e kiyanne cha da ban :sorry: 1 year warranty :eek:

    ඔව් මචං. ගන්න එපා මම කියන්නේ නම්. ගන්නවා නම් ගනිද්දි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගණින්. 18000යි කිව්වම මං ඒත් බැලුවා 550Ti ඒ ගාණට කොහෙන්ද කියලා :rolleyes::rolleyes: මචෝ උඹ COD ගහන්න විතරයිම නම් ගන්නේ High End Graphic ඕන ගේම්ස් ගහන්නේ නැත්තම් (Crysis, SplinterCell, Assassins Creed) නෝමල් එකක් ගනින් :yes::yes: මොකද Ti එකක් කියන්නේ High end එකක්. සමහර විට උඹට ඕක දැම්මොත් උඹේ PSU එකත් වෙනස් කරන්න වෙනවා ශුවර් :yes::yes: මොකද ඕවට අනිවා 500W+ වත් PSU එකක් ඕනේ. උඹ ඒ වගේ ගේම් ගහන්නේ නැත්තම් කියපන් වෙන විකල්පයක් කරමු :D:D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ඔව් මචං. ගන්න එපා මම කියන්නේ නම්. ගන්නවා නම් ගනිද්දි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගණින්. 18000යි කිව්වම මං ඒත් බැලුවා 550Ti ඒ ගාණට කොහෙන්ද කියලා :rolleyes::rolleyes: මචෝ උඹ COD ගහන්න විතරයිම නම් ගන්නේ High End Graphic ඕන ගේම්ස් ගහන්නේ නැත්තම් (Crysis, SplinterCell, Assassins Creed) නෝමල් එකක් ගනින් :yes::yes: මොකද Ti එකක් කියන්නේ High end එකක්. සමහර විට උඹට ඕක දැම්මොත් උඹේ PSU එකත් වෙනස් කරන්න වෙනවා ශුවර් :yes::yes: මොකද ඕවට අනිවා 500W+ වත් PSU එකක් ඕනේ. උඹ ඒ වගේ ගේම් ගහන්නේ නැත්තම් කියපන් වෙන විකල්පයක් කරමු :D:D

    games gahanna thamai ban ganna heduwe :sorry: Me eka newei ban mage cod eke ei ban fps low max 35-40 yanne ban:(:nerd: graphic full dala gahanne kisima lag ekak nae eth fps low nisa mata penne nae :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    games gahanna thamai ban ganna heduwe :sorry: Me eka newei ban mage cod eke ei ban fps low max 35-40 yanne ban:(:nerd: graphic full dala gahanne kisima lag ekak nae eth fps low nisa mata penne nae :sorry:

    Server එකේ හැටියටත් එහෙම වෙන්න පුළුවන් බං. මම අර Lalaj කාරයා දුන්න කෝඩ් එක ගහලා බලපන්. ඒක ගැහුවම තමා මගේ FPS 250 යන්න ගත්තේ :cool::cool: මචං උඹ ග්‍රැපික් අඩු කරලා බලපන් මචං FPS එහෙමමද කියලා :confused::confused: FPS වලට Ram එහෙමත් බලපානවා මචෝ. එහෙම ගේම් ගහන්න නම් උඹට හොඳ එකක් ගන්න ඕනේ. 18කට නම් 550Ti හොඳ එකක් ගන්න නම් බෑ :sorry::sorry: ඕකක් ගත්තත් මචෝ ගොඩක් වෙලාවට උඹට PSU වෙනස් කරන්න වෙයි. උඹේ Power Supply එකේ Watt ගාණ් කියද? :confused::confused: පොඩ්ඩක් ස්පෙක්ස් දාපන් මැශින් එකේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    ඔව් මචං. ගන්න එපා මම කියන්නේ නම්. ගන්නවා නම් ගනිද්දි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගණින්. 18000යි කිව්වම මං ඒත් බැලුවා 550Ti ඒ ගාණට කොහෙන්ද කියලා :rolleyes::rolleyes: මචෝ උඹ COD ගහන්න විතරයිම නම් ගන්නේ High End Graphic ඕන ගේම්ස් ගහන්නේ නැත්තම් (Crysis, SplinterCell, Assassins Creed) නෝමල් එකක් ගනින් :yes::yes: මොකද Ti එකක් කියන්නේ High end එකක්. සමහර විට උඹට ඕක දැම්මොත් උඹේ PSU එකත් වෙනස් කරන්න වෙනවා ශුවර් :yes::yes: මොකද ඕවට අනිවා 500W+ වත් PSU එකක් ඕනේ. උඹ ඒ වගේ ගේම් ගහන්නේ නැත්තම් කියපන් වෙන විකල්පයක් කරමු :D:D

    :yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Server එකේ හැටියටත් එහෙම වෙන්න පුළුවන් බං. මම අර Lalaj කාරයා දුන්න කෝඩ් එක ගහලා බලපන්. ඒක ගැහුවම තමා මගේ FPS 250 යන්න ගත්තේ :cool::cool: මචං උඹ ග්‍රැපික් අඩු කරලා බලපන් මචං FPS එහෙමමද කියලා :confused::confused: FPS වලට Ram එහෙමත් බලපානවා මචෝ. එහෙම ගේම් ගහන්න නම් උඹට හොඳ එකක් ගන්න ඕනේ. 18කට නම් 550Ti හොඳ එකක් ගන්න නම් බෑ :sorry::sorry: ඕකක් ගත්තත් මචෝ ගොඩක් වෙලාවට උඹට PSU වෙනස් කරන්න වෙයි. උඹේ Power Supply එකේ Watt ගාණ් කියද? :confused::confused: පොඩ්ඩක් ස්පෙක්ස් දාපන් මැශින් එකේ
    pawer supply ekanam awulak nae machan ..lalaj dunne meka neda
    /com_maxfps 250

    furry ube settings wala screen ekak danna barida cod 4 eke
    :growl::growl::growl: ane oi. FPS wedak ne.

    wedak thiyanawa mata penne nae yako :rolleyes: mama kalin hithuwe ping eka nisa kiyala eth mama wena server ekakkata giyath ehamai ban
    ubeth screen ekak dapan balanna

    Ubalage Fps keeyak yanawada :eek: