VHS Cassette to DVD

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Colombo wala VHS cassette walin Dvd walata video capture karana place ekak dannawada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර නම් බත්තරමුල්ලෙ තිබ්බ බන් දැන් නම් උන්ට වෙච්ච දෙයක් නැ....
     

    suishara

    Member
    Nov 7, 2013
    19
    11
    3
    Ganga video team eke karanwa. mama ahala nam tikak kal uba call ekak deela ahapan dan karanwada dan na.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මරදානෙ ඩාලි පාරෙ තැනක් තියෙනවා මම එකක් කරගත්ත හුඟක් ඉස්සර දැන් කරනවද දන්නෙ නැහැ.මට මතක හැටියට එක්සෙල් වර්ල්ඩ් ඉදිරිපිට වගේ තියෙන්නෙ.නම මතක නැහැ