as i've read. correct if wrong pls.![]()
Nitric Oxide (NO) is released with sexual stimulation from nerve endings and endothelial cells in the spongy erectile tissue, the corpus cavernosum of the penis. The enzyme guanylate cyclase then converts guanosine triphosphate (GTP) into cyclic guanosine monophosphate (cGMP). cGMP causes the smooth muscle to relax, which causes an inflow of blood which then leads to an erection.
මෙන්න මේකයි වෙන්නේ.
අහවල් වැඩේ ඉවර වෙද්දී cGMP-specific phosphodiesterase type 5 කියන enzyme එකෙන් මේ cGMP ආයිත් GMP බවට බිඳ වට්ටනවා. Sildenefil වලින් කරන්නේ මෙන්න මේ cGMP-specific phosphodiesterase type 5 enzyme එක අක්රිය කරන එකයි. ඒක අක්රිය උනාම cGMP බිඳ වැටෙන්නේ නැති නිසා කලින් කිවුව ක්රියාවලිය පහසුවෙන් සිදු වීමෙන් නගින්නේ නැති කෙනෙක්ට උනත් නගිනවා.
මේක වෙන්නේ අදාල අවයවයේ මිස මොලයේ නෙමෙයි.
තරුණ අය ගොඩක් දෙනෙක් මේ බෙහෙත පාවිච්චි කරන්නේ නගින්නේ නැති නිසා නෙමෙයි. ගොඩක් දෙනෙක් හිතනවා මේක බිවුවම ගොඩක් වෙලාවක් ඉන්න පුළුවන් කියලා.එත් මේ බෙහෙතේ ඒ විදියේ ලොකු action එකක් නෑ. එහෙම දෙයක් වෙනවනම් ඒ තමන්ගේ හිත නිසා මිස මේ බෙහෙත නිසා නෙමෙයි.
Anyway thanx for sharing machan.

[I said:ප.ලි. ට්රයි කරන්න කරාට කමක් නෑ පුතේ මේවාට පුරුදු වෙන්න නම් එපා. කුඩු ගෑහුව වගේ තමයි. ඒ වගේම අවුරුදු 35-40 වෙනකොට උබලාගේ ගෑජට් කෙලින් කරන්න කෝටු කෑලි ගහන්නත් වෙයි.[/SIZE][/I]










Yes can happen.
Kelin wenna brain must send a message to the nerve system to fill the penis with bllood. kelin wenne nathi inge me signal eka yanne na.. so viagra does an artificial stimulation in the brain cells & fills the penis with blood pressure like a balloon. tika kalayak yaddi brain eka mekata respond karanne nathiwa yanawa. Ethakotanam mona magula karalawath kelin karaganna bariwenawa..![]()