Viber Android App Help

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    එකම mobile අංකයෙන් viber account 2ක් තියෙනවා.මොබිටෙල් එකේ අවුලක්ද? viber එකේ අවුලක්ද?:no:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    phone eke , pc eke, ipad eke a widiyata nam ekama nmbr eken accnt online inna can. math ehema tama use karanne
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    එකම mobile අංකයෙන් viber account 2ක් තියෙනවා.මොබිටෙල් එකේ අවුලක්ද? viber එකේ අවුලක්ද?:no:

    එකම No එකට Viber Phones දෙකක් තියෙන්න පුලුවන්, දෙකක් හෝ ඊට වැඩි ගානක්. ඒත් Answer කරන්න පුලුවන් එකකින් විතරයි. හැබැයි, Answer කරාට පස්සෙ, වෙන Device එකකට Same Account එකෙ Transfer කරන්න පුලුවන්.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    එකම mobile අංකයෙන් viber account 2ක් තියෙනවා.මොබිටෙල් එකේ අවුලක්ද? viber එකේ අවුලක්ද?:no:

    එකම නම්බර් එකට අකවුන්ට් 2ක් හදන්න බෑ ! හැබැයි එකම අකවුන්ට් එකට ඩිවයිස් දෙකකින් නෙමේ ඊටත් වැඩි ගාණනකින් ලොග් වෙන්න පුළුවන් බන්.

    එකක චැට් කරන ඒවා ඉතින් හැම එකෙන්ම පේනවා එතකොට.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එකම නම්බර් එකට අකවුන්ට් 2ක් හදන්න බෑ ! හැබැයි එකම අකවුන්ට් එකට ඩිවයිස් දෙකකින් නෙමේ ඊටත් වැඩි ගාණනකින් ලොග් වෙන්න පුළුවන් බන්.

    එකක චැට් කරන ඒවා ඉතින් හැම එකෙන්ම පේනවා එතකොට.

    :yes::yes::yes::yes::yes: