viber awlak

pilana071

Member
Nov 9, 2013
91
2
0
sony xperia sp එකේ viber වල අනිත් pathe කෙනාට හොදටaudio එනවා. මගේ sp phone එකට audi එන්නේ නැ. මොකක්ද කරන්න පුළුවන්. plzzzzzzzzzz udawwww
 
  • Like
Reactions: asiri_sl

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඕක xperia sp එකේ common error එකක්. proximity sensor එක නිසා කියල තමා xda එකේ තියෙන්නෙ. kitkat වලින් fix එකක් දෙනව කියල මුලින් කිව්වට jellybean වලින් පස්සේ ඕකට එන updates නැවැත්තුව නිසා fix එකක් එන එකක් නැහැ. :(

    මාත් ගත්ත xperia sp එක අරන් මාස දෙකෙන් 5000 පාඩු කරගෙන විකුණලා දැම්මෙත් ඔය සීන් එක නිසා.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචන් ඔයා ෆොන් එකේ අවුලක්.... මමත් එස්පී තමා. මම දැන් යූස් කරන්නේ Line කියන එක. ඒකනන් පට්ට. Viber walata wada hodai wage. මෙන්න පහල ලින්ක් එක