Viber help

whiterum

Member
Oct 19, 2017
301
4
0
colombo
Viber eke online hitiye natath kauru hari massage ekak dammoth last online status eka aluth wenawada??

eg- mage kalin viber tibbe last on line 30mins ago kiyala hithamu.. but mama data on kerela tiyanakota yaluwek message ekak ewwoth viber dan ethakota mage online status eka wena yaluwekta online kiyala watenawada??message eka ewwa welawadi aith online status eka aluth wenawada online inna minute ago kiyala?
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    mama danna tharamata nam ehema wenne naa. msg eka gihin beluwoth thamai ayeth online awa kiyala wetenne.
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    ekama 4n eke fb messanger and viber tiyanawanam fb messangerr eke online 12 hrs ago kiyala watila viber eke 30 mins ago kiyala watenna puluwanda ban?? help me aulaka inne mn.fb ekata msge ekak awoth online status update wenawada baluwe natath msge eka??
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    වයිබර් කලින් වර්ශන් වල උබ ඩේට හෝ වයිෆයි එකක කනෙක්ට් උන ගමන් ඔන්ලයින් කියල වැටෙනව ඇප් එකට ආවත් නැතත්. ඒත් අලුත් වර්ශන් එකේ සහ වට්සැප් මැසෙන්ජර් වල ඇප් එකේ හිටියොත් විතරයි ඔන්ලයින් කියල වැටෙන්නෙ.
    වට්සැප් අලුත් වර්ශන් එකේ උබ ආපු මැසෙජ් බැනර් විව් කලත් රීඩ් රෙසපියන්ට් යනව. ඒ කියන්නෙ හෝම් එකේ තියෙන වට්සැප් මැසේක් ස්ක්‍රොල් කලොත් රීඩ් රෙසපියන්ට් යනව. ඇප් එකට ගිහින් බලන්නම ඕනෙ නෑ.
     
    e unath hithata aul wage mcn...ada ra ninda giyeth na...viber online indala eth fb eke online 15 hrs ago..:(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    e unath hithata aul wage mcn...ada ra ninda giyeth na...viber online indala eth fb eke online 15 hrs ago..:(

    owa gena wediya hithanna epa ban. kella ubata horata deyak karanawa nam eken rewatenne eyamai. samaharavita eya ehema hora weda nokaranawa athi.seka karanna gihin wali daganna epa.sadda nethuwa wenne mokakda kiyala balapan. echcharai. ubage waysa kiyada. podi wayasedi ohoma awul wenawa. dan nida ganin, pissu hithanne nethuwa.
     
    Last edited:

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo

    owa gena wediya hithanna epa ban. kella ubata horata deyak karanawa nam eken rewatenne eyamai. samaharavita eya ehema hora weda nokaranawa athi.seka karanna gihin wali daganna epa.sadda nethuwa wenne mokakda kiyala balapan. echcharai. ubage waysa kiyada. podi wayasedi ohoma awul wenawa. dan nida ganin, pissu hithanne nethuwa.

    29i ban... yako wena ekek talk kerenawada kiyala balanna epai ban..matanam sathapahakata wishwasa naa ganunwa.. umba me story eka danne nane ekai case eka..anyway thanks ban..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo
    Viber version එක මොකක්ද? අලුත් එකේ නම් ඇප් එක ඕපන් නම් විතරයි ඔන්ලයින් පෙන්නන්නේ, බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා නම් last seen කියලා වැටෙන්නේ
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    Viber version එක මොකක්ද? අලුත් එකේ නම් ඇප් එක ඕපන් නම් විතරයි ඔන්ලයින් පෙන්නන්නේ, බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා නම් last seen කියලා වැටෙන්නේ

    eyage mokakda kiyala mama danne na ban.