SAMSUNG S4 Viber / Whatsapp 24hrs ONLINE Status

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Hi ,

    1) Samsung S4 phones Wi-Fi connect wela thiyenakota, ape Viber, whatsapp apps background eken open wela thiyenakota api chat kare nathath apiwa ONLINE inne kiyala pennanawada ?

    2) Samsung S4 eke Viber & whatsapp chat karanne naththam Apps deka hide wela background eken auto run wenawada ?

    3) mama danna widihata api chat karanne naththama Apps deka auto time out wela LAST SEEN time eka witharai pennanna oane, oya ONLINE inne kiyala pennana ba. online innawa kiyanne oya chat windows deka open karagena inne.

    4) meka S4 wala witharak thiyena case ekakda ? mokada iphone/lumia use karana ayata me prashne na.

    Please clarify!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    mama danna widihata nam time out ekak na macan

    skype viber fiverr app eka api open kalra tiyagena inna one na
    background eke run wenawa kiyane api online

    viber eke timeout ekak tiyenawada danne na kollo
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    mama danna widihata nam time out ekak na macan

    skype viber fiverr app eka api open kalra tiyagena inna one na
    background eke run wenawa kiyane api online

    viber eke timeout ekak tiyenawada danne na kollo

    mama meka check kara iphone and lumia eke. api apps the deka minimize karala wena option ekakata navigtae una gaman ma api "ONLINE MOMENTS AGO" kiyala LAST SEEN time eka pennanawa.....

    eth meka Samsung eke ehema na wage..... S4 USE KARANA AYA PLEASE HELP!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒත් එක්කම එස්4 එකේ බැටරි සේව් කරන්න ඇප්ලිකේශන් මොනවා හරි තියෙනවා නම් දැනුවත් කරන්න, එස්4 එකේ බැටරි සුටුස් ගාලා අඩු වෙනවා නේ, නෙට් එකේ ගිහිල්ලා ඉද්දි. මේකට විකල්පයක් තියෙනවා නම් කියන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මමත් නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා ඔන්ලයින් කියල පෙන්නනවා හැමෝටම ගෙදරින් එලියට ගියොත් විතරයි ලාස්ට් සීන් කියල එන්නෙ. මගේ ෆෝන් එකේ නං බැක්ග්‍රෞන්ඩ් එකෙන් වයිබර් වැඩ කරනවා මැනුවලි ලොග් අවුට් උනොත් විතරයි ඒක නැති වෙන්නේ.
     
    battery doctor kiyana app eka install karaganna.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මමත් නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා ඔන්ලයින් කියල පෙන්නනවා හැමෝටම ගෙදරින් එලියට ගියොත් විතරයි ලාස්ට් සීන් කියල එන්නෙ. මගේ ෆෝන් එකේ නං බැක්ග්‍රෞන්ඩ් එකෙන් වයිබර් වැඩ කරනවා මැනුවලි ලොග් අවුට් උනොත් විතරයි ඒක නැති වෙන්නේ.

    meka whatsapp eken wenne nah mama danna widihata, viber witarai wage
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Hi ,

    1) Samsung S4 phones Wi-Fi connect wela thiyenakota, ape Viber, whatsapp apps background eken open wela thiyenakota api chat kare nathath apiwa ONLINE inne kiyala pennanawada ?

    2) Samsung S4 eke Viber & whatsapp chat karanne naththam Apps deka hide wela background eken auto run wenawada ?

    3) mama danna widihata api chat karanne naththama Apps deka auto time out wela LAST SEEN time eka witharai pennanna oane, oya ONLINE inne kiyala pennana ba. online innawa kiyanne oya chat windows deka open karagena inne.

    4) meka S4 wala witharak thiyena case ekakda ? mokada iphone/lumia use karana ayata me prashne na.

    Please clarify!

    1. background eke thiyeddi machan online kiyala pennanne nae hebei kawuru hari msg ekak ewwoth ara hari deka uta ewelawema wetenawa,

    2. ow auto run wenawa viber nam ram kanawa application manager walatta gihin stop karapan ,neththnam phone eka root karalanam greenfy deepan :yes:

    3. beriwelawath ubata cal ekak awoth e apu call eke welawaata online last visit eka pennnanawa whtzapp walanam

    4. android semata thibe eth oka problem ekak newei ban ;)