Viber_අලුත්_සිංහල _stikers

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    New සෙට් එකේ උඩින්ම තියෙනවා Love in Sri Lanka කියලා

    පිටරට නම්බර්ස් වලින් රෙජිස්ටර් වෙල ඉන්න අයට පේන්නෙ නැද්ද ඒක?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    1.JPG


    උදේ පාන්දරම ඔයිං එකක් එව්වා කියාංකෝ Marry කරමුද කියලා අහලා..:shocked: