vichara.lk විචාර.lk

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    යාලුවනේ මම අලුත් වෙබ් සයිට් එකක් පටන් ගත්තා. මේකෙ නම විචාර.lk . මේක ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදියට තමයි හදල තියෙන්නේ. ඕනෑම කෙනෙකුට යම් භාණ්ඩයක්,සේවාවක් හෝ පුද්ගලයෙක් පිලිබදව තමන් ලද අත්දැකීම් අනුව විචාර ලියන්න පුළුවන්.

    උදාහරණයක් විදියට මට මගේ වාහනය ගැන විචාරයක් ලියන්න පුළුවන්. ඒ ජාතියේ වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට ඒක බලලා එම වාහනය ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන්.

    තව උදාහරණයක් කියනවනම් මට මගේ විවාහයේ චායාරූප ශිල්පියා ගැන මට මෙහි විචාරයක් ලියන්න පුළුවන්. එම චායාරූප ශිල්පියාගේ සේවය ලබා ගැනීමට හිතන් ඉන්න කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙනවා.

    මේ ආකාරයට ඕනෑම කෙනෙක්ට සයිට් එකට රෙජිස්ටර් වෙලා විචාර ලියන්න පුළුවන්. මං ඕගොලොන්ට ආරාධනා කරනවා ඇවිත් ඔයාලගේ අත්දැකීම් ඇසුරින් විචාර ලියන්න.

    විචාර.lk

    12933090_189742244743280_896527703662077941_n.jpg


    1891058_189739241410247_9200470361022561468_n.jpg



     
    Last edited: