උබ කියන්නෙ වික්ටර්ට මේ ගෑනි කියනව වගේ තියෙන්නෙ අවුරුදු 18ක 20ක කොල්ලෙකුට තියෙන කාමුක හැගීමද තාමත්?? මේව තමන් කරගන්න විහිලු
මොකා උනත් බන් තැනක් නොතැනක් වෙලාවක් වයසක් කියල එකක් තියෙනවා...වික්ටර් කරන දේ හරිද වැරදිද අපි කියන් නෑ
නමුත් බලපන් ගෑනි මේවගේ දෙයක් මීඩියා වලට කිව්වම අනුන්ට බණ කියන,උපදෙස්දෙන..සීලය සන්වරය සදාචාරය ගැන කියන වික්ටර් හාමුදුරුවරුන්ට,,උගත් බුද්ධිමත් සමාජයට කොහොමද මූනදෙන්නෙ...
මේ ගෑනි වික්ටර්ව පෝන් ස්ටාර් කෙනෙක් කරලනෙ
මේව කාටත් පාඩම්,,,ජාතක කතාවක තිබ්බ බමුනෙකුටත් මෙහෙම දෙයක් වෙලා

ewa unge wada ne...Mona huttakda...anith minissunge personal life ekai, sex ganai mokatda bn ahanne.?ewa unge wada ne...

උබ කියන්නෙ වික්ටර්ට මේ ගෑනි කියනව වගේ තියෙන්නෙ අවුරුදු 18ක 20ක කොල්ලෙකුට තියෙන කාමුක හැගීමද තාමත්?? මේව තමන් කරගන්න විහිලු
මොකා උනත් බන් තැනක් නොතැනක් වෙලාවක් වයසක් කියල එකක් තියෙනවා...වික්ටර් කරන දේ හරිද වැරදිද අපි කියන් නෑ
නමුත් බලපන් ගෑනි මේවගේ දෙයක් මීඩියා වලට කිව්වම අනුන්ට බණ කියන,උපදෙස්දෙන..සීලය සන්වරය සදාචාරය ගැන කියන වික්ටර් හාමුදුරුවරුන්ට,,උගත් බුද්ධිමත් සමාජයට කොහොමද මූනදෙන්නෙ...
මේ ගෑනි වික්ටර්ව පෝන් ස්ටාර් කෙනෙක් කරලනෙ
මේව කාටත් පාඩම්,,,ජාතක කතාවක තිබ්බ බමුනෙකුටත් මෙහෙම දෙයක් වෙලා
ai ban wayasata gihama sex kiyanne honda nati deyakda lankawe?