සමරමුද අපි කෙසේ මේ නිදහස .........
නැත වදන් පවසන්න....
සතුට......
රණවිරුවනි....
ඔබට අපේ ජාතියේ උපහාරය........
රජුණි නන්වන්න මෙ රට.....
කිසිදු ජාතියකට ලන්වන්න නොහැකි ලෙස...
නැත අපිට සුළු ජාති...
පමණි ඇත්තෙ රටට ආදරය කරන හා නොකරන.....
නොහැක කොටියන්ට ලන්වන්න සිංහ දේශයට...
මින් මතු එය අපේ...
අපේම පමණි.....
නැත වදන් පවසන්න....
සතුට......
රණවිරුවනි....
ඔබට අපේ ජාතියේ උපහාරය........
රජුණි නන්වන්න මෙ රට.....
කිසිදු ජාතියකට ලන්වන්න නොහැකි ලෙස...
නැත අපිට සුළු ජාති...
පමණි ඇත්තෙ රටට ආදරය කරන හා නොකරන.....
නොහැක කොටියන්ට ලන්වන්න සිංහ දේශයට...
මින් මතු එය අපේ...
අපේම පමණි.....