Video එකක් covert නොකර cut කරගන්න

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    VCD cutter එකේ වගේ start point,end point මාක් කරල convert නොකර, wmv video එකක්, cut කරගන්න software එකක් කියන්න පුලුවන්ද ?
    පුලුවන් . ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැබැයි. Convert වෙන්නෙ නැතිව සුපිරියට දශමෙට Cut කරල දෙනව වෙඩි වගේ. WMV නම් ටෙස්ට් කරේ නෑ 🤔

    https://play.google.com/store/apps/details?id=com.naing.cutter
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මේකෙන් පුලුවන් වෙයි වගේ.
    Clipchamp
    1689854598755.png