මීගමු රෝහල් දොස්තරගේ කරට බලු දම්වැලක් දමා පහරදී රෝහලේ දණගස්වලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    වෛද්‍යවරයකුගේ කරට බලු දම්වැලක් දමා පසුව පහරදී රෝහලේදී දණගැස්ස වූ බව කියන හිටපු ගුවන් නියමුවකු දැඩි ඇප කොන්දේසි මත සහ රුපියල් 2500ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කළේය. තම සුරූපී බිරිඳට අයුතු යෝජනා ඉදිරිපත් කර ඇය සමග අනියම් සම්බන්ධයක් ගොඩනගා ගැනීමට එම වෛද්‍යවරයා උත්සාහ කරන බවක් මිග් ගුවන්යානා ප්‍රහාර ඒකකයේ හිටුප ගුවන් නියමුවකු වන සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබිණි.
    ​
    පහරකෑමට ලක්ව ඇත්තේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකි. එම වෛද්‍යවරයා ගුවන් නියමුවාගේ බිරිඳට නිතර නිතර දුරකතන ඇමතුම් දෙන බවත් පෙම්බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යෑමට උත්සහ ගන්නා බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ සහ ඉන්දික සිල්වා යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ. මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියමකර නඩුව සමථ මණ්ඩලයට යොමු කළේය. මීගමුව පොලිසියේ සැරයන් (35402) මුජිත් රන්දුනු මහතා පැමිණිල්ලේ විභාගය මෙහෙය විය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,739
    1
    59,238
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙම්බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යෑමට උත්සහ ගන්නා බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
    විමර්ශනය හොඳටම කරලා කියල පේනව
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,714
    6,169
    113
    හෝම් ස්වීට් හෝම්
    මීගමුවේ දොස්තරලා කොහොමත් කොයිල්

    අත කියලා කකුල කපන්නේ, ඔය ඉස්පිරිතාලෙට ගිහින් නැති ලෙඩ හදාගෙන එන්නේ එළියට මිනිස්සු

    එකෙක්ට දෙන්නෙක්ට රම්පෙට පොරි හැලෙන්න දුන්නා කියලා අවුලක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    Ube ammata mama hukaddi lamaka kathawa kiuwe neha, habai ube thaththa ponnaya nisalu ube amma wate gihin ubawa jathaka kare kiuwa
    පොන්නයා කිවුව්වාම ආයේ හුකන කතාවක් කියනවා🤦
    පොන්නයා ඉතින් පොන්නයා ම තමා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    පොන්නයා කිවුව්වාම ආයේ හුකන කතාවක් කියනවා🤦
    පොන්නයා ඉතින් පොන්නයා ම තමා

    ow, onna ubath kiyanne ube thaththa ponnya kiyala thamai
    balanna giyahama ubalage amma kiyala thiyenneth eththa, uba wate gihin jathaka una eke.
     
    • Haha
    Reactions: Cypress

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    Mkata mukuth kiyanna ba. Kisima photo ekak dalath na. nadu karaya kohoma naduwa ahuwada manda.... Surupi kiyana seen eka compare karannawath photo ekak mehe danna epai. me welwata thama Indare mathak wenne.
     
    • Like
    Reactions: NRTG