Video දෙකම එකම තැන

cookies572

Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    මචන්ලා,

    කලින් හදපු ලමා සින්දුවට ආපු comments එක්ක දෙවැනි සින්දුවත් හදලා දැම්මා, කලින් දාපු ත්‍රේඩ් එකේම දැම්ම දෙවනි සින්දුවත් එත් බලපු අය දැකලා තිබුනේ මුලින් දාපු එක විතරයි එක නිසා සින්දු දෙකම එකම ත්‍රේඩ් එකේ දැම්මා. :yes::yes:

    බලලා channel එකට subscribe එකක් දාලා(ලමයි නැති අයටත් ඉස්සරහට වැදගත් වෙයී) ලමයි ඉන්න යලුවෝ සහෝදර/සහෝදරියො නැදැයො එක්ක කරන්න කැමති නම්.(ලමයි නැති අයටත් ඉස්සරහට වැදගත් වෙයී) :rofl::rofl:



     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    4.gif
    4.gif
    fattai machan
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    යකෝ අඔ ඇටේ ඔතන හිටවන්න එපා...ගෙට ලඟ වැඩියි. ඕක ලොකු වුනාම කරදරයි.. :yes:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    පරක්කු උනාට අලුත් එකක් upload කලා



    පරක්කු උනාට අලුත් එකක් upload කලා, බලලා share කරලා subscribe කරලා උදව්වක් දෙන්න. :love::love::yes::yes:
     

    Similar threads