[Video] යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;20428336 said:
    ඕක වහලා ඕකේ සිසුන් දකුනේ අනික් වට අනියුක්ත කරන්න ඕනේ. එකා එකා උකෝලා ගන්න පුලුවන් එතකොට:frown:

    puluwannam sinhala ayawa eliyata dai
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය එන්නේ කස කාරයෝ .. පෙරහැර ලග එන බව නුවන ඇත්තෝ වටහා ගනිත්වා ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සියලු ටොයියෝ නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා....
    සුවපත් වෙත්වා....
    දුකින් මිදෙත්වා....
    කඩේ නොයත්වා.....
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    අත්තටම සින්හල කියන්නෙ මෝඩ ජාතියක්,,,:lol::lol:
    කොටි ගහනකොට තොපි ටොයියද බයියද පයියඩ කියල තොරල නෙවෙ ගහෙන්නෙ,,ඔක්කොටම එකට,,,:lol::lol:
    සිංහල කියල කොටියට නැවුන කිය්ල ටොයිය වෙනම බෙරෙන්නැ...
    අයියෝ මම බයියෙක් නෙවෙ ටොයියෙක් මම මහින්දට කෙලිය කියල කිව්වට කොටියගෙන් ටොයිට විසේස සමාවක් නැ:lol:
    කොහොමත් සින්හල අයගෙ කාලය ඉවරයි,,

    you can only be heroes in Facebook or other web sites,,,sinhala became only vertual heroes..



    SL President,Premier ,Leader of opposition...even JVP not support Sinhala community....feel sooo sorry
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    නිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල


    :sorry::sorry:
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    As I know, an Engineering faculty is going to be established in the Jafna uni.

    During war time, Tamils made explosives inside the university of Moratuwa and celebrated tiger attacks inside the uni. Also there was a tamil fund which they collected money from tamils to support LTTE.
    Just think about the future...

    Also just google " Jafna university attack" and all the results come on the first page will give you an entirely different story.......