video and photos වලට cam එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    Video and Photos වලට හොඳ cam එකක් කියන්නකො. Osmo pocket 2 එක???
    එහෙම නැත්නම් දෙකම කරගන්න පුළුවන් හොඳ cam එකක් කියන්න. Trips වලට තමයි. 🙂


    Bump
    ------ Post added on Jun 19, 2022 at 9:41 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මගෙත් හීනයක් තිබ්බා පාවිච්චි කරපු හරි කැම් එකක් ගන්න බොද වුනා ප්‍රෙන් .. ගේමක් ගහන්න බලන්න ඕනි.