Video camera ගැන දන්නා අය එන්න
මචන් මට video වැඩ වගයක් කරන්න camera එකක් ගන්න ඕනේ වෙලා තියනවා
අඩුවට ගන්න පුළුවන් එකක් දන්නවනම් කියපන්කො
බන් 1080p ගන්න තිබුනොත් ඇති
මම Camera එකක් නැතුව LG G3 Phone එකකුත් ගන්න බැලුව 4K ත් තියනවා ගානත් දැන් අඩුවට ගන්න පුළුවන් නිසා
එකේ video rec හොඳයි ද බන් දන්නා එකෙක් කියපන්කො
ලොකු උදුවක් !