Video camera ගැන දන්නා අය එන්න

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Video camera ගැන දන්නා අය එන්න

    මචන් මට video වැඩ වගයක් කරන්න camera එකක් ගන්න ඕනේ වෙලා තියනවා
    අඩුවට ගන්න පුළුවන් එකක් දන්නවනම් කියපන්කො
    බන් 1080p ගන්න තිබුනොත් ඇති
    මම Camera එකක් නැතුව LG G3 Phone එකකුත් ගන්න බැලුව 4K ත් තියනවා ගානත් දැන් අඩුවට ගන්න පුළුවන් නිසා
    එකේ video rec හොඳයි ද බන් දන්නා එකෙක් කියපන්කො
    ලොකු උදුවක් ! :)
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    G4 ekak ma ganin
    4k recording maxxa
    me mama gahapu video ekak G4 meke 4K dala balapan



    habai uparima 5 min witarai 4k puluwan
    ayet alut video ekak

    5min clips


    thanks macho 1080p ona tharam wela puluwan neda ?
    ara oke korea kiyala tiyana eka labai eka awulak nadda bun ?
    Camera use karanna witharai ganne
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    colors madi 4n cam wela......ganin DSLR ekak ban..:confused::confused:

    echara wiyadam karanna amarui ne bun :(
    30,000 max :(

    G3 ekata wada G4 eka hodai bun
    original eka ganin itin koren ewa replica ne bun wadak na

    4K 5min clips one taram ganna puluwan

    thanks machan G4 eka tikak ganan eka thamai case eka
    ade korea ewa replica da ?
    mama hithuwe LG original ma korea yana eka kiyala :confused:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    The Samsung Galaxy S5 has a 16-megapixel sensor and f/2.2 lens with a equivalent focal length of 31mm.

    4K Recording puluwan. Maara quality clear videos photos ehema...


    30000 kata vithara used ekak ganna puluwan (SMG900i ,SMG900F)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    video cam ekak keeyak weida machan?? youtube ekata daanna tharam deyak karaganna thibboth ethi :) hebei voice eka hodata thiyenna one..fone walin be .


    උබ රෙන්ට් කරපන් Canon DSLR or Panasonic DSLR එකක්. Video වලට හොද එකම best quality කැමරාව. වෙනම පොඩි මයික් කස්ටක් ගහන්න පුළුවන්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    rent karanna giyaama digatama gaanak yanawane ban :(

    දිගටම ගණන් වැඩි මචං. Short term නම් කමක් නෑ. අපේ school එකේ event වලට ඉස්සර අපි මචං මෙන්න මේකක් rent කළා බොරැල්ලෙන්. රුපියල් 2,000/= උනේ දවසකට, දෙකකට වගේ..

    31dAQqGiTHL.jpg


    හැබැයි ඉතින් කැසට් දදා ගහන්න ඕනා, පස්සේ ඕවා convert කරන්න ගියහම ටිකක් කරදරයි. ඊට වඩා හොදයි කැමරාවක් තියෙන කොල්ලෙක් සෙට් කරගෙන වැඩේ කරගෙන යනවා.