Video clip හොයනවනම් මෙන්න භාන්ඩෙ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Video clip හොයනවනම් මෙන්න භාන්ඩෙ

    ඔන්න අද මම කියන්න හදන්නේ තවත් ඉතාම වැදගත් මෘදුකාංගයක් ගැන මේකත් ඇවිත දැන් ටික කාලයක් වෙනවා සමහර අය මේ ගැන දන්නවත් ඇති නමුත් නොදන්න අයත් ඇතිනෙ කොහොම උනත් හැමෝටම දැනගන්න වටින මෘදුකාංගයක් තමා මේක මෙකට කියන්නේ Ashampoo Clip finder කියලා මෙක free software එකක්
    snap2011101421h45m55s00.png


    මුලින්ම මෙන්න මෙතනින් මේක බාගන්න

    http://www.ashampoo.com/en/usd/dld/0155/Ashampoo-ClipFinder-HD/

    මේක ඉන්ස්ටෝල් කරද්දී මතක ඇතුව update කරන්න ඇහුවොත් update කරන්න නැත්තන් හරියට වැඩ කරන්නෙ නැ install කරද්දී internet active තිබ්බනම් මෙක ඉබේම අප්ඩේට් වෙනවා

    download කරන්න කිවට මෙකෙන් කරන වැඩේ කිව්වේ නැනෙ මෙහෙමය් අපිට ඕනම දෙයක් ගැන video එකක් හොයාගන්න මෙකෙන් පුලුවන් සාමානයෙන් අපි හැම video එකම හොයන්නේ YouTube එකෙන්නෙ නමුත් මේ මෘදුකාංගයෙන් අපි key word එකක් දුන්නම් එක වැරම video සපයන් site (15ක් විතර)ගනනාවකම
    snap2011101421h38m31s00.png

    search කරලා ඒ හැම එකේම තියන අපි දුන්න key word එකට අදාල video ඔක්කොම අපිට පෙන්නනවා
    මෙන්න මේ විදියට
    snap2011101421h35m10s00.png


    මෙ මෘදුකාංගය install කරාම මේකෙ main menu එක මෙන්න මේ වගෙ මෙතන අපි ඕන ඔනම keyword එකක් ගහල search කරන්න පුලුවන්
    snap2011101421h33m13s00.png


    මෙකෙන් video හොයන්න විතරක් නෙවෙයි හොයාගත්තු ඒවා download කරන්නත් පුලුවන් ඒ විතරක් නෙවෙයි video convert කරන්නත් මෙකෙන් පුලුවන්:P:P
    snap2011101421h35m50s00.png


    මීට අමතරව මේකෙ settings වෙනස් කරන්නත් පුලුවන් ඒමගින් අපිට පුලුවන් හොයන්න ඕන video වල quality එක එහෙමත් වෙනස් කරන්න
    snap2011101421h40m27s00.png


    මිටත් වඩා තවත් මොනවද නෙද එහෙනම් දාලම බලන්නකො හොද නරකත් කියන්න ගැටලු තියනවනම් අහන්න:P:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    nice post machan
    :P
    :P
    Niyma Software ekak ne mamat dl kara:)
    thx 4 sharing:P
    rep denna balu
    :no:
    :P
    පට්ට මචෝ.... උඹත් ඉදලා ඉදලා සුපුරි භාණ්ඩයක් ගෙනත් අත අරිනවා....
    මැක්සා.....

    ආයෙත් ට්‍රිප් එකක් යමුද..?
    yaman yaman set karapan api enawa
    Thank's Machan Share Karagatthata:yes:

    But REP Bahalune:(
    :yes:

    :P