Video Converter එකක් කියපන් මචන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් 4k කැම් එකකින් රෙකෝඩ් උනු විඩියෝ ටිකක් Convert කරගන්න video converter එකක් කියපල්ලකෝ, :eek: Format Factory එකෙන් බැලුවා ඒ මඟුලෙ කොලිටියෙ ලොකු වෙනසක් තියනවා බන්:(.wondershare uniconverter එකේ ෆට්ට පරක්කුයි convert වෙන්න යන වෙලාව.:dull:ඒත් කොලිටිය නම් ඒ විදිහටම එනවා ඒකෙ නම්:rolleyes:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    VLC player

    1673086916589.png
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Handbrake
    Premiere Pro
    or VLC
    මමත් Premiere Pro එකට දාගන්න තමයි බන් මේ Convert කරන්න හදන්නේ.මොන මඟුලේ format එකෙන් විඩියෝ රෙකෝඩ් වෙනවද මන්දා,mp4 කියලා පෙන්නන්නෙ නම්.ඒත් Premiere Pro එකෙන් open කරන්න බෑ
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Wondershare Latest version එක මගෙ තියෙන්නෙ.
    High Speed Conversion & Intel Hardware Acceleration ඔන් කරාම නං සාපේක්ෂව ගොඩක් ෆාස්ට්.