මචන් 4k කැම් එකකින් රෙකෝඩ් උනු විඩියෝ ටිකක් Convert කරගන්න video converter එකක් කියපල්ලකෝ,
Format Factory එකෙන් බැලුවා ඒ මඟුලෙ කොලිටියෙ ලොකු වෙනසක් තියනවා බන්
.wondershare uniconverter එකේ ෆට්ට පරක්කුයි convert වෙන්න යන වෙලාව.
ඒත් කොලිටිය නම් ඒ විදිහටම එනවා ඒකෙ නම්