මචංලා කිසියම් වෙබ් සයිට් එකක තිබෙන වීඩියෝ එකක් (යූ ටියුබ් නොවේ )ඩවුන්ලෝඩ් කරගන්න හැකි ක‍්‍රමයක් තිබෙනවාද නැත්නම් මෘදුකාංගයක් තිබේද? :rolleyes: