Video edit කරන අයට වටිනවා!!

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Video edit කරන අයට වටිනවා!!

    මන් අලුතෙන් ඉගෙන ගත්තු දෙයක් මේක.
    මෙච්චරකල් SLOW MOTION / FAST FORWARD කරේ CLIP එක දෙකට කපලා SPEED එක අඩු වැඩි කරපු එකනේ.

    හැබයි මේ මෙතොඩ් එක මාර ලේසි සහ හොන්දට CONTROL කරන්නත් පුලුවන් අපිට ඔන විදිහට. :love::love::love::love::love:

    මොකද හිතන්නේ :):):)

    Software used - ADOBE PREMIERE PRO

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මන් අලුතෙන් ඉගෙන ගත්තු දෙයක් මේක.
    මෙච්චරකල් SLOW MOTION / FAST FORWARD කරේ CLIP එක දෙකට කපලා SPEED එක අඩු වැඩි කරපු එකනේ.

    හැබයි මේ මෙතොඩ් එක මාර ලේසි සහ හොන්දට CONTROL කරන්නත් පුලුවන් අපිට ඔන විදිහට. :love::love::love::love::love:

    මොකද හිතන්නේ :):):)

    Software used - ADOBE PREMIERE PRO

    mehema thamai ban kohomath speed ramp karanne