Video Edit

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    Machan Photo Ekakata Background ekakata music ekak daganna one.. podi podi lassana video efect ahema dala. mokadda hoda softwere ekak kiyapallako
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    corel video studio නම් පාවිච්චි කරලා තියනවා. ඔය වැඩේ කරන්න පුළුවන්.
    මේකට වඩා හොඳ software ඇති හැබැයි...

    bump
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    camtasia studio 8 එකෙන් සිංහල සබ් දාන්න හැදුවා හරි ගියේ නෑනේ..අකුරු හකුරු වගේ.