Video Editing උදව්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    ඇප් එකක් නැද්ද phone එකෙන් වීඩියෝ එඩිට් කරන්න resolution ,quality අඩු වෙන්නැතිව.

    හොද ඇප් එකක් දන්නවනං කියන්න.

    පෝන් එකේ 6GB Ram තියෙනව.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    Phone eke nam dan nehe mchn..

    PC eken karanda puluwan Software ekak thiyanawa wondershare filmora kiyala :yes:

    Eaken onama kenekta karanda puluwan mchn...

    Easy..
    :cool:
     
    • Like
    Reactions: DangerMan119