Video Editing දන්න අයගෙන් පොඩි උදවුවක්..

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Video Editing දන්න අයගෙන් පොඩි උදවුවක්..

    මෙකයි මගෙ ගාව තියෙනවා .mov video file එක්ක..මෙක Transparent Background...හැබයි මෙකෙ size එක 600mb වගෙ වෙනවා:angry::angry:..එත් තප්පර ගානක video එකක් මට ඔනෙ මෙක .webm file එකක් විදිහට convert කරන්න..webm ව්ලට convert කරාම size එක ගොඩක් අඩු වෙනවා..එ වගෙම Transparent Background එකත් තියෙනවා...එත් මම දැන් converter දෙක තුනක් try කරා..එත් transparent background එක නැති වෙනවා convert කරාම ...කවුරු හරි මෙක ගැන දන්නවා නම් හරි convert කරන්න හොද software එකක් දන්නවා නම් පහලින් post එක්ක දාගෙන යන්න..:love::love:;)

    mov with Alpha to VP9 Webm with Alpha
     
    • Like
    Reactions: hiranlahiru2015