Video editing වලට හොද PC එකක්

DXB2021

Well-known member
  • Sep 15, 2021
    647
    543
    93
    Guys, පොඩ්ඩක් කියනවද මේක මේ ගානට පාඩුද කියල ?
    1000164234.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,276
    113
    35
    Spain
    ඉස්සර ප්‍රොසෙසර් එකක මිලෙන් 1/4 විතර නෙ රැම් මිල. දැන් ප්‍රොසෙසර් එකටත් වඩා ගණන් වෙලා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,136
    113
    Mage machine eka wage . Mama prozza gaththe 108k da koheda.

    16gb DDR5 5600 ram 2k dennam 1lak deepan. Warranty ekakata 2yrs have anikata nam 1 year wage. Mama 64 gahuwa
    උබලා මොනවද බන් ඔය වගේ spec වලින් කරන්නෙ? AI, 3D Modelling and rendering, Gaming, Video editing?
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    258
    238
    43
    ඉස්සර ප්‍රොසෙසර් එකක මිලෙන් 1/4 විතර නෙ රැම් මිල. දැන් ප්‍රොසෙසර් එකටත් වඩා ගණන් වෙලා.
    ඔව් බං. ai සීන් හින්ද රැම් වල මිල වැඩි උනා. ලෝකෙම තියෙන ප්‍රස්නයක් ඕක දැන්
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,421
    113
    Galaha
    මට පුද්ගලිකව හිතිල තියෙන දෙයක් මම කියන්නම්. මගේ desktop PC එකේ fan සද්දේ මට ලාවට උනත් දැනෙනව. කරන්ට් එකත් යනව වැඩී. පුලුවන් කමක් තිබුනනම් මම ඒකාලේ මැක් එකක් ගන්නව. දැන් ඉතින් පමා වැඩී ටිකක් හිතල බලහන්. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,976
    1,236
    113
    නුවර
    Guys, පොඩ්ඩක් කියනවද මේක මේ ගානට පාඩුද කියල ?View attachment 269117
    Ram eka 64bg karaganna balanna. 2 x32gb balanna , 4x 16gb epa.
    5060ti wenuwata 5060 ganna. price difference ekath ekka terumak na "ti" eka. e wunuwata 5070 wage yana eka worth.
    future upgrade gana hithanawanam psu eka 850-1000w wage ganna.
    lokuma de nvme eka gen3 ekak. gen 4 ekakata try karanna. sahena wenasak tiyenawa gen3 vs gen 4 wala speed, dram cache wala. 1tb gen 4 ekai 1tb gen 3 ekai gattanam hari. gen 4 eke os, software dala gen 3 eka storage walata ganna.
     
    • Like
    Reactions: Inigo Montoya

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    උබලා මොනවද බන් ඔය වගේ spec වලින් කරන්නෙ? AI, 3D Modelling and rendering, Gaming, Video editing?
    Mama machan light Gaming ,godakma web browsing tab 30 wage open ,thawa athul ekata local Ai model run karanawa.

    Rtx 4060 thiyenne . 5070ti ekak ganna oni will see.

    5070ti gahapu gaman ultimate 1080p gaming machine ekak thama .. cepa cepa