


මම උඩ දාල තියෙන එකේ ප්‍රොසෙසර් එක i7 6500u එකක්,hq එක තරම් ලොකු පර්ෆෝමන්ස් නැති උනත් u එකත් නරකම නෑ වගේ,රැම් එක 16 ගන්න අමාරුයි බන් බජට් එකත් එක්ක.8 දැනට ඇති පස්සෙ තව 8ක් ගහගන්නවා.ssd hard එන්නෙනම් නෑ මචන්.මම කල්පනා කරේ cd rom එක ගලවලා ඒක අස්සට ssd එකක් දාගන්න.එතකොට ඒකෙ VGA එක AMD radeon m335(4GB) අවුලක්ම නෑ වීඩියෝ එඩිටින් වලටනම්.මම බලුවෙ තව හොඳ එකක් තියෙනවද කියලා.උරාජ් අයියගෙ නම්බර් එක තියෙනවද?මට හෙට උනත් මාලඹේ යනකොට ෂොප් එකට යන්න පුලුවන්.ප්ලේස් එක දන්නෙ නෑ මම.මෙන්න මේ දේවල් බලපන්
1. Processor එක (වැඩි වෙන තරමට හොඳයි)
2. රැම් එක (16 විතරනම් පට්ට. අඩුම තරමේ 8)
3. SSD හාර්ඩ් එක
.........![]()



එල,මම අහන්නම් තෑන්ක්ස්මෙන්න මෙයාට මැසේජ් එකක් දාපන් උබේ බජට් එකයි සීන් කෝන් එකයි කියලා.
හොද ඇසුස් ලැප්ටොප් එකක් සෙට් කරලා දේවි උබට හොද ඩිස්කවුන්ට් එකක් එක්කම.
http://www.elakiri.com/forum/member.php?u=343786
එහෙමත් නැත්තම් මෙන්න මෙයාව කන්ටැක්ට් කරපන් උබේ සීන් එක කියලා.
ඩෙල් ලැප් එකක් දේවි හොද ඩිස්කවුන්ට් එකක් එක්ක.
http://www.elakiri.com/forum/member.php?u=1489



මම උඩ දාල තියෙන එකේ ප්‍රොසෙසර් එක i7 6500u එකක්,hq එක තරම් ලොකු පර්ෆෝමන්ස් නැති උනත් u එකත් නරකම නෑ වගේ,රැම් එක 16 ගන්න අමාරුයි බන් බජට් එකත් එක්ක.8 දැනට ඇති පස්සෙ තව 8ක් ගහගන්නවා.ssd hard එන්නෙනම් නෑ මචන්.මම කල්පනා කරේ cd rom එක ගලවලා ඒක අස්සට ssd එකක් දාගන්න.එතකොට ඒකෙ VGA එක AMD radeon m335(4GB) අවුලක්ම නෑ වීඩියෝ එඩිටින් වලටනම්.මම බලුවෙ තව හොඳ එකක් තියෙනවද කියලා.උරාජ් අයියගෙ නම්බර් එක තියෙනවද?මට හෙට උනත් මාලඹේ යනකොට ෂොප් එකට යන්න පුලුවන්.ප්ලේස් එක දන්නෙ නෑ මම.
Save
මම උඩ දාල තියෙන එකේ ප්‍රොසෙසර් එක i7 6500u එකක්,hq එක තරම් ලොකු පර්ෆෝමන්ස් නැති උනත් u එකත් නරකම නෑ වගේ,රැම් එක 16 ගන්න අමාරුයි බන් බජට් එකත් එක්ක.8 දැනට ඇති පස්සෙ තව 8ක් ගහගන්නවා.ssd hard එන්නෙනම් නෑ මචන්.මම කල්පනා කරේ cd rom එක ගලවලා ඒක අස්සට ssd එකක් දාගන්න.එතකොට ඒකෙ VGA එක AMD radeon m335(4GB) අවුලක්ම නෑ වීඩියෝ එඩිටින් වලටනම්.මම බලුවෙ තව හොඳ එකක් තියෙනවද කියලා.උරාජ් අයියගෙ නම්බර් එක තියෙනවද?මට හෙට උනත් මාලඹේ යනකොට ෂොප් එකට යන්න පුලුවන්.ප්ලේස් එක දන්නෙ නෑ මම.
Save
ඒ ඉස්සර, දැන් GPU rendering බොහෝ open source video editing වැඩසටහන් (program) වල අන්තර්ගතයි. අවශ්‍ය වෙන්නේ වැඩිපුර multi-threading performance තියෙන CPU විශේෂ තමා.මෙන්න මේ දේවල් බලපන්
1. Processor එක (වැඩි වෙන තරමට හොඳයි)
අඩුම ගාණේ 8 gb වත් ඕන වෙන්නේ 4k video editing වල. ඒවගෙත් 3d animation 4k විඩියෝ වලට ඇතුළු කරන්න ඕන වුණාමයි.2. රැම් එක (16 විතරනම් පට්ට. අඩුම තරමේ 8)
ලොකු RAM එකක් තියෙනව නම් SSD වල high end එකක් ඕන වෙන්නෙ නෑ. කඩිකුලප්පුව තියෙනව නම් එහෙම එකක් ගත්තට කමකුත් නෑ.3. SSD හාර්ඩ් එක
කඩිකුලප්පුව,රතගාය,අධික කෝපය තියෙනව නම් SSD එකක් කොහොම හරි ගන්න.අනික SSD. Rendering time එක එහෙම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. SSD බැරිමනම් 7200rpm hard එකක් තියෙන එකක් ගනින්.
VGA එක ලොකුවට වැදගත් වෙන්නේ නෑ දන්න තරමින් ඒත් AE පාවිච්චි කරනවානම් plugins support කරන VGA එකක් තියෙන එකක් ගනින්. (intel 3000 එහෙම Element 3D වගේ plugins support කරන්නේ නෑ)
ගොඩක් separate video cards plugins support කරනවා සාමන්යෙන්. මේ තියෙන්නේ Element 3D supported graphics cards)
https://docs.google.com/document/d/1kqQP_Okzn_PEJsn0_CstMJUKyXw3VUJPz9-zX85dDag/pub
ඉදිරියේ රාළ;20445946 said:ඒ ඉස්සර, දැන් GPU rendering බොහෝ open source video editing වැඩසටහන් (program) වල අන්තර්ගතයි. අවශ්‍ය වෙන්නේ වැඩිපුර multi-threading performance තියෙන CPU විශේෂ තමා.
අඩුම ගාණේ 8 gb වත් ඕන වෙන්නේ 4k video editing වල. ඒවගෙත් 3d animation 4k විඩියෝ වලට ඇතුළු කරන්න ඕන වුණාමයි.
ලොකු RAM එකක් තියෙනව නම් SSD වල high end එකක් ඕන වෙන්නෙ නෑ. කඩිකුලප්පුව තියෙනව නම් එහෙම එකක් ගත්තට කමකුත් නෑ.
කඩිකුලප්පුව,රතගාය,අධික කෝපය තියෙනව නම් SSD එකක් කොහොම හරි ගන්න.
GPU rendering වලදි laptop වල මට අහුවෙලා තියෙන එක ප්‍රශ්නයක් තමා රත් වීම. එතකොට අපේ බොක්කත් රත් වෙනවා. ඇයි කොයි වෙලේ ලැප ඕෆ් වෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්න හිංදා. මේකට බාහිර කූලිං අයිටම් එහෙම ගහන්න පුළුවනි. නමුත් තමුන් ඉන්න පරිසරයෙ දූවිලි තියෙනව නම් ලැප හරියට වැකුම් යන්ත්‍රයක් වගේ වෙනවා. පළාතෙම දූවිලි ඒක අස්සෙ. ඒ නිසා හිතේ ආත්ම විශ්වාසයෙන් වැඩේ කරගෙන යන්න නම් හොඳට cooling system එක design කරපු ලැපක්ම තෝරගන්න.

ඒ කාලේ කාපු කටු මතක් වෙනකොට හිනාත් යනවා 
මම බැරිම තැන කරේ ඒක. හැබැයි dell, asus වගේ ඒවගේ ඔය issue එක අඩුයි. HP තමයි වද දෙන්නේ 
i3 processor එකකිනුයි, 2GB ram එකකිනුයි, intel 3000 graphics වලිනුයි video editing සහ animations කරපු එකෙක් මමඒ කාලේ කාපු කටු මතක් වෙනකොට හිනාත් යනවා
![]()
කඩිකුලප්පුව,රතගාය,අධික කෝපයට වඩා අවුල තියෙන්නේ වෙලා යන්න වෙලා යන්න බාරගන්න පුළුවන් orders ප්‍රමාණය අඩු වෙනවා. අපරාදේ.

ඔය රත්වෙන සීන් එක නම් processor එක වැඩි වෙන්න වෙන්න අඩු වෙනවා. අනික maximum processor state එක අඩු කරලා රත් වෙන එක නැති කරගන්න පුළුවන්.
පූලුවන් නම් හොයාගන්න Panasonic Toughbook එකක්.හැබැයි එතකොට rendering time එක වැඩි වෙනවාමම බැරිම තැන කරේ ඒක. හැබැයි dell, asus වගේ ඒවගේ ඔය issue එක අඩුයි. HP තමයි වද දෙන්නේ
![]()

https://www.youtube.com/watch?v=-P5UWEKSUXo
එතකොට open source නොමිලේ දෙන ඒවා හොඳ නැද්ද ?Oayata Macbook pro ekak aran Final cut side eken yanna puluwan. Naththam highend lap ekak aran Adobe side eken yanna. As a portable video editor Mac side is better. But will cost a fortune.
PHP:https://www.youtube.com/watch?v=-P5UWEKSUXo
ඉදිරියේ රාළ;20446118 said:එතකොට open source නොමිලේ දෙන ඒවා හොඳ නැද්ද ?
Blender කියන්නෙත් Fully Professional Non-Linear Video Editor එකක්.hodai ape saamanya wada walata. Habai Plugins ko professional work waladi. meeta amatharawa davinci resolve thama thiyenne.