Video editing වලට හොඳ ලැපක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉදිරියේ රාළ;20446060 said:
    මේ තියෙන්නෙ core i5 එකකින් මම දාපු near 4k පොඩි වැඩ කෑල්ලක්. මේක කළේ 4k වලට system එක ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල බලන්නයි.

    ඕඩර් අඩු වුණාම තමා මම ඔය කිව්ව ලෙඩ තුන හැදෙන්නේ. :lol:

    [/B][/SIZE][/COLOR]

    මම කතා කළේ GPU rendering ගැන. පට්ටම ගේමක් ගහනවට වඩා GPU එක රත් වෙන්න ගන්නවා දරුණු edit එකකදි.

    පූලුවන් නම් හොයාගන්න Panasonic Toughbook එකක්. :cool:

    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ඉදිරියේ රාළ;20446195 said:
    Blender කියන්නෙත් Fully Professional Non-Linear Video Editor එකක්.

    Machan eka as they say "Blender, an open source 3D content-creation program". Not a video editor. :confused:

    Plugins, I mean things like this
    PHP:
    https://www.redgiant.com/products/
    http://revisionfx.com/products/
    http://www.filmconvert.com/

    Only designed for professional video editing suites.
     
    Last edited:

    ඔබතුමා අළුත්ම smart phone එකක් ගන්න ගියාම ඉල්ලනවද මට camera ෆෝන් එකක් දෙන්න කියලා ? smart phone එකේ camera එකක් built-in තියෙනවා.

    ඔබතුමා අළුත්ම car එකක් ගන්න යනකොට ඉල්ලනවද මට car එකට air-conditioner එකක් හයි කරල දෙන්න කියලා, නෑ මොකද අළුත් කාර් හැම එකකම වගේ a/c තියෙනවා.

    අන්න ඒවගේ Blender වල තියෙනවා Video Sequence Editor කියල එකක්. :cool::cool:

    ඕවාගෙන් කරන ඕන එකක් Blender වලින් කරන්න පුළුවනි.
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ඉදිරියේ රාළ;20446289 said:
    ඔබතුමා අළුත්ම smart phone එකක් ගන්න ගියාම ඉල්ලනවද මට camera ෆෝන් එකක් දෙන්න කියලා ? smart phone එකේ camera එකක් built-in තියෙනවා.

    ඔබතුමා අළුත්ම car එකක් ගන්න යනකොට ඉල්ලනවද මට car එකට air-conditioner එකක් හයි කරල දෙන්න කියලා, නෑ මොකද අළුත් කාර් හැම එකකම වගේ a/c තියෙනවා.

    අන්න ඒවගේ Blender වල තියෙනවා Video Sequence Editor කියල එකක්. :cool::cool:

    ඕවාගෙන් කරන ඕන එකක් Blender වලින් කරන්න පුළුවනි.

    ඔයා කරන argument එක හරියට නිකන් photoshop වලින් video කරනවා වගේනේ. photoshop වලිනුත් video edit කරන්න පුළුවන්. එහෙම උන පලියට අපි photoshop වලින් video edit කරන්න යන්නේ නෑ නේ. එක යොදාගන්නේ image edit වලට. ඒ වගේ තමා Blender වලිනුත් ඔයා කියනවා වගේ video edit කරන්න පුළුවන් ඇති. එහෙම උනා කියල එක තමා හොදම option එක කියලා කියන්න බෑනේ. සාමාන්‍යයෙන් adobe premiere/ final cut වගේ දේවල් use කරන්න එකෙන් out of box video edit කරන්න පුළුවන් නිසාම නෙමේ. ඒවාට 3rd party plugins තියනවා. ඒවායින් කරන්න පුළුවන් දේවල් inbuilt features වලට වඩා ගොඩක් advance. ඒවගේම after effect වගේ program එකක් එක්ක අපේ project එක adobe dynamic link වැඩ කරන්නත් පුළුවන්. මොකද after effect වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් premiere/ final cut වලින් බෑ. premiere/ final cut project එකක් advance color grading walata නම් Davinci Resolve වලින් grade කරන්න export කරන්නත් පුළුවන්. මේ වගේ ලොකු flexibility එකක් තියනවා industry standard s/w වල. අනික මේ වගේ එකක් ඉගෙන ගත්තම field ගිහිල්ල වැඩ කරන්නත් ලේසි. මොකද field එකේ use වෙන්නෙත් මේවම තමා නිසා. Free tools use කලට වරදක් නෑ. හැබැයි ඒවායින් මේවගේ ලොකු usability එකක් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් කියල නම් මම හිතන්නේ නෑ.
     
    මෙහෙමයි. ඔතන තියෙන්නේ මෘදුකාංග වල ප්‍රශ්නයක් නෙවෙයි. software documentation ප්‍රශ්නයක්. software documentation කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඔය ගොඩක් වාණිජ මෘදුකාංග මිල අධික වෙන්න එක හේතුවක් තමා ඒක. ඉස්සර open source මෘදුකාංගයක් පාවිච්චි කිරීම හරි කරදර වැඩක් වුණේ documentation අඩු කම නිසා. නමුත් ඒකෙ අඩුපාඩුව මඟහැරියෙ instance on line support වලින්; උදාහරණයක් හැටියට IRC.

    තාක්ෂණික වශයෙන් ගත්තොත් ඔය මොන 3rd party plugin එකක් කරන දේ blender වලින් පුළුවන්. නමුත් ඒක කරන ක්‍රමය අර වාණිජ මෘදුකාංග වගේ ටක් ගාල පොතක්.මැනුවල් එකක් බලල ඉක්මනින්ම කරන්න බෑ. ඒකට පළපුරුද්ද්ද ඕනා.

    මට ඕනා කරන්නේ මගේ හිතට අනූව වැඩ කරන එකක් මිසක්, මැනුවල් වලට අනූව වැඩ කරන ඒවා නෙවෙයි. ඒකයි මම වාණිජමය මෘදුකාංග වලට ප්‍රිය නොකරන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉදිරියේ රාළ;20446195 said:
    Blender කියන්නෙත් Fully Professional Non-Linear Video Editor එකක්.
    blender video editor ekak nemei :rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉදිරියේ රාළ;20446653 said:
    මෙහෙමයි. ඔතන තියෙන්නේ මෘදුකාංග වල ප්‍රශ්නයක් නෙවෙයි. software documentation ප්‍රශ්නයක්. software documentation කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඔය ගොඩක් වාණිජ මෘදුකාංග මිල අධික වෙන්න එක හේතුවක් තමා ඒක. ඉස්සර open source මෘදුකාංගයක් පාවිච්චි කිරීම හරි කරදර වැඩක් වුණේ documentation අඩු කම නිසා. නමුත් ඒකෙ අඩුපාඩුව මඟහැරියෙ instance on line support වලින්; උදාහරණයක් හැටියට IRC.

    තාක්ෂණික වශයෙන් ගත්තොත් ඔය මොන 3rd party plugin එකක් කරන දේ blender වලින් පුළුවන්. නමුත් ඒක කරන ක්‍රමය අර වාණිජ මෘදුකාංග වගේ ටක් ගාල පොතක්.මැනුවල් එකක් බලල ඉක්මනින්ම කරන්න බෑ. ඒකට පළපුරුද්ද්ද ඕනා.

    මට ඕනා කරන්නේ මගේ හිතට අනූව වැඩ කරන එකක් මිසක්, මැනුවල් වලට අනූව වැඩ කරන ඒවා නෙවෙයි. ඒකයි මම වාණිජමය මෘදුකාංග වලට ප්‍රිය නොකරන්නේ.

    ඒ උනාට ඕක professional විදියට කරන්න යනකොට ප්‍රශ්නයක් වෙනවා. මොකද ගොඩක් clients ල කෙලින්ම ඉල්ලනවා final cut, APP or Sony Vegas වලින් කරන්න කියල. අනික source files දෙන්න ගියාම client ළඟ තියෙන software එකෙන් කරන්නම වෙනවා
     
    blender video editor ekak nemei :rolleyes:
    ඇත්ත. නමුත් ඒකෙ තියෙනවා දැනට professional කියල කියාගන්නා Video Editor වල නැති පහසුකම්.

    උදාහරණයක් හැටියට අපි කියමු split screen video transit animation එකක් කියලා. මේ වගේ එකක් ඔය professional ඒවගෙන් කොරන්න ගියාම 3rd party ප්ලගින් හොයන්න ඕනා. ඊට පස්සෙ animation එක වෙන්නෙ plugin එකට ඕන විදියට මිසක් අපේ හිතේ හැටියට නෙවෙයි.

    නමුත් Blender වල ඒක 3d animation view එකෙන් තමන්ගෙ හිතේ හැටියට හදාගන්න පුළුවන්.
     
    ඒ උනාට ඕක professional විදියට කරන්න යනකොට ප්‍රශ්නයක් වෙනවා. මොකද ගොඩක් clients ල කෙලින්ම ඉල්ලනවා final cut, APP or Sony Vegas වලින් කරන්න කියල. අනික source files දෙන්න ගියාම client ළඟ තියෙන software එකෙන් කරන්නම වෙනවා
    ඒ ඉතිං උඹෙ කරුමේ. :P:P
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    වීඩියෝ එඩිටින් වලට වෙනම ලැප් හදල තියනවා,
    Dell Precision M Series
    Lenovo W Series
    Hp Z Book series
    Fujitsu Celsius H series
     
    ඕවා තියෙනව නම් මොනව කොරන්න බැරිද බං ? Fujitsu එක ගැන නම් දන්නෙ නෑ. අනික් තුනටම වඩා Toshiba Tecra serIes එක හැම අතින්ම පට්ට.
     
    Last edited:

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    මචං Asus i7 එකක් තියෙනවා

    6th Generation Intel® Core™ i7
    8GB RAM
    1 TB HDD
    DVD RW
    4K Display
    Original Win 10 OS

    140000 දෙන්නම්
    Brand New with 2 Years Epsi Warranty
    අපි authorized asus reseller

    0754896140
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉදිරියේ රාළ;20446878 said:
    ඕවා තියෙනව නම් මොනව කොරන්න බැරිද බං ? Fujitsu එක ගැන නම් දන්නෙ නෑ. අනික් තුනටම වඩා Toshiba Tecra serIes එක හැම අතින්ම පට්ට.
    Ow mewaiye retail price patta ganan ,2-3 lks wage, eith meya Apple gana dala thibuna hinda damme
     
    K-PAX

    Member
    Jul 19, 2016
    19
    1
    0
    The main focus of the thread has been shifted towered softwares rather than laptops. So, for video editing you will need a powerful computer. A desktop, iMac or Macpro would be ideal in this case. But if portability is a must, then buy a macbook pro rather than a laptop. For software wise, if you do professional paid work, then choose final cut pro x or Adobe Premier Pro. If you do this for fun and not getting paid, use a free program like iMovie or Pirate something like Vegas pro, because they are easy to use.

    As for Blender vs Premier Pro vs After Effects, they are 3 different things. Adobe Premier Pro is a dedicated commercial used video editor. After Effects is a compositor which used to create visual effects. Blender is an application that has compositor and NLE built in. But it is designed for 3d modeling, animating, and rendering 3d scenes. It is a powerful open source 3d software. Sure Blender can do what After Effects does. But it require lot of experience and time as you have to build the effects from scratch. That's where after effects plugins come in. Because, the less time you have to spend a project, the better. And the Blender's video editor interface is not that user friendly in my honest opinion.

    Finally, it all comes down to the personal preference. Some people prefer Blender, because it's like 3 birds with one stone (Premier/After Effects, Cinema 4d). For me, I prefer Final Cut + After Effects because I'm used to it and it suits my need. So ultimately, you should choose what's best for you. Others can't choose it for you.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචං Asus i7 එකක් තියෙනවා

    6th Generation Intel® Core™ i7
    8GB RAM
    1 TB HDD
    DVD RW
    4K Display
    Original Win 10 OS

    140000 දෙන්නම්
    Brand New with 2 Years Epsi Warranty
    අපි authorized asus reseller

    0754896140
    ලැපේ වර්ගෙ මොකක්ද මචන්?පොඩ්ඩක් රිවීව්ස් බලන්න ඕනෙ වීඩියෝ එඩිටින් වලට හොඳද කියලා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    The main focus of the thread has been shifted towered softwares rather than laptops. So, for video editing you will need a powerful computer. A desktop, iMac or Macpro would be ideal in this case. But if portability is a must, then buy a macbook pro rather than a laptop. For software wise, if you do professional paid work, then choose final cut pro x or Adobe Premier Pro. If you do this for fun and not getting paid, use a free program like iMovie or Pirate something like Vegas pro, because they are easy to use.

    As for Blender vs Premier Pro vs After Effects, they are 3 different things. Adobe Premier Pro is a dedicated commercial used video editor. After Effects is a compositor which used to create visual effects. Blender is an application that has compositor and NLE built in. But it is designed for 3d modeling, animating, and rendering 3d scenes. It is a powerful open source 3d software. Sure Blender can do what After Effects does. But it require lot of experience and time as you have to build the effects from scratch. That's where after effects plugins come in. Because, the less time you have to spend a project, the better. And the Blender's video editor interface is not that user friendly in my honest opinion.

    Finally, it all comes down to the personal preference. Some people prefer Blender, because it's like 3 birds with one stone (Premier/After Effects, Cinema 4d). For me, I prefer Final Cut + After Effects because I'm used to it and it suits my need. So ultimately, you should choose what's best for you. Others can't choose it for you.
    Unfortunately portability is a must for me,But I can't afford Macbook pro,And I think premiere is better for professional works.Because it let me do stuff as I want not not how apple want.I used to create stuff with open source softwares for years like GIMP,Incspace,Blender etc.But have to admit they aren't as powerful as Adobe ones.I still use gimp as my mrimary raster graphics editing software,But It's hardly match the quality of photoshop.:sorry::sorry::sorry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න මෙයාට මැසේජ් එකක් දාපන් උබේ බජට් එකයි සීන් කෝන් එකයි කියලා.
    හොද ඇසුස් ලැප්ටොප් එකක් සෙට් කරලා දේවි උබට හොද ඩිස්කවුන්ට් එකක් එක්කම.
    http://www.elakiri.com/forum/member.php?u=343786

    එහෙමත් නැත්තම් මෙන්න මෙයාව කන්ටැක්ට් කරපන් උබේ සීන් එක කියලා.
    ඩෙල් ලැප් එකක් දේවි හොද ඩිස්කවුන්ට් එකක් එක්ක.
    http://www.elakiri.com/forum/member.php?u=1489

    අපෝ ඕක හොරෙක්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes::P