ඉක්මනින්ම වීඩියෝ එඩිටින් කරන්න අලුත්ම මෘදුකාංගයක්. අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App" ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor යෙදවුමයි. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. අනෙකුත් icecream මෘදුකාංග වගේම මෙයත් කිසිදු මුදලකින් තොරව පරිශීලකයාහට නොමිලේම බාවිතා කිරීමට හැකියාව ලබාදෙනවා.
මෙතනින් මෘදුකාංගය බාගන්න
මෙතනින් මෘදුකාංගය බාගන්න