මචන්ලා දන්න එකෙක් කියපන්කො වීඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට්වෙයා එකක්..free එකක් හරි crack එකත් එක්ක හරි..ලොකු වැඩක් කරගන්න නෙමෙයි පොඩි effects ටිකක් දාන්නයි වීඩියෝ එකේ audio track එක replace කරන්න පුළුවන් උනොත් ඇති..
පුළුවන් නම් ලින්ක් එකක් දීපන්..

පුළුවන් නම් ලින්ක් එකක් දීපන්..
ඒත් ඒවයෙ කරන්න පුලුවන් දේවල් වැඩියි.. උඹට එච්චර දෙයක් කරන්න නැත්තං සාමාන්‍ය වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරපං..